The title of the page
When The Weather Is Fine 2020 E09 Sinhala Sub
When The Weather Is Fine 2020 E09 Sinhala Sub
7.9
96

When The Weather Is Fine (2020) E09 Sinhala Subtitles | ගොම කුරුමිණියන්ට අකමැති පිරිමි ළමයාගේ රහස | සිංහල උපසිරැසි සමඟ

(When The Weather Is Fine (2020) E09 Sinhala Sub)

9 වෙනි එපිසෝඩ් එකටත් සිංහල උපසිරැසි අරගෙන ආවා..

මෙච්චර කල් දැනගන්න කුතුහලෙන් හිටපු යුන් සොප්ගේ අතීත කතාව මේ එපිසෝඩ් එකෙන් දැනගන්න පුළුවන්. ඇයි එයා හේ වොන්ට කැමති වෙලත් ඒක පෙන්නුවේ නැත්තේ, හේ වොන් කැමති කිව්වහම වත් ඇයි සතුටු වුනේ නැත්තේ ඇයි කියලා මේ එපිසෝඩ් එක බැලුවහම අපිට තේරෙනවා.

එහෙනම් මේ එපිසෝඩ් එක බලලා ඔයාලගේ කුතුහලය නැති කරගන්න.
ඊළග එකත් ඉක්මනට දෙන්නම්.
හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

7 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි චතුනිකා සබ් එකට 😊👊..
    ජය වේවා.! 👊👊👊

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුපිරි 🌻

  3. බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට 🤗🤗

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login