The title of the page
When The Weather Is Fine 2020 E08 Sinhala Sub
When The Weather Is Fine 2020 E08 Sinhala Sub
7.9
96

When The Weather Is Fine (2020) E08 Sinhala Subtitles | සැක සිතූ දෑ යථාර්තයක් වූ විට | සිංහල උපසිරැසි සමඟ

(When The Weather Is Fine (2020) E08 Sinhala Sub)

ඔන්න 8 වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා.

හේ වොන් යුන් සොප්ට කැමතියි කිව්වට පස්සේ යුන් සොප් ඒකට දෙන උත්තරය මොකද්ද කියලා මේ එපිසෝඩ් එකෙන් දැනගන්න පුළුවන්. අපි දන්න විදිහට නම් යුන් සොප් හේ වොන්ට කැමතියි, හේ වොන් යුන් සොප්ට කැමති වෙන්න කලින් ඉදන්ම යුන් සොප් හේ වොන්ට කැමති. ඒත් හේ වොන් කැමති කියනකන්ම යුන් සොප් ඒක කියන්නෙත් නෑ, හේ වොන් කැමතී කිව්වට පස්සේත් එක පාරට උත්තරයක් දෙන්නෙත් නෑ, ඒ වෙනුවට එයා කලබල වෙනවා. ඉතින් මේ ඇයි කියලා අපි හැමෝටම ලොකු කුතුහලයක් තියෙනවා. එහෙනම් මේ එපිසෝඩ් එක බලලම යුන් සොප්ගේ උත්තරය දැනගන්න.

ඊළග එකත් ඉක්මනට අරගෙන එන්නම්.
හැමෝටම බුදුසරණයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

2 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුපිරියි 🌻

  2. බොහොම ස්තූතියි සබ් එකට 🤗🤗

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login