The title of the page
When The Weather Is Fine 2020 E07 Sinhala Sub
When The Weather Is Fine 2020 E07 Sinhala Sub
7.9
96

When The Weather Is Fine (2020) E07 Sinhala Subtitles | කැළෑවේ ගෘහයට යන පාර |සිංහල උපසිරැසි සමඟ

(When The Weather Is Fine (2020) E07 Sinhala Sub)

ඔන්න් දැන් ඔයාලට 7ත් වෙනි එපිසෝඩ් එකත් බලන්න පුළුවන්.

හේ වොන් යුන් සොප්ට කැමතියි කිව්වට පස්සේ යුන් සොප් ඒකට ප්‍රතිචාර දෙන විදිහ මේ එපිසෝඩ් එකෙන් දැනගන්න පුළුවන්. මේ එපිසෝඩ් එක බැලුවාම යුන් සොප්ගේ අතීතය ගැන දැනගන්න තියෙන කුතුහලය වැඩි වෙනවා. ඒ වගේම හේ වොන්ගේ නැන්දටත් අතීත කතාවක් තියෙනවා කියලා පොඩි ඉගියක් මේ එපිසෝඩ් එකෙන් දෙනවා.

එහෙනම් ඊළග එපිසෝඩ් එකෙන් හම්බවෙමු

ප.ලි
මේ කතාවේ හිවී හේ වොන්ට “ඔන්නී”(අක්කා) කියලා ආමන්ත්‍රණය කරත් ඉංග්‍රීසි පරිවර්තනයට අනුව නම් හිවි හේ වොන්ට හේ වොන් කියලා තමා කතා කරන්නේ. ඒත් වඩාත් ගැලපෙන්නේ අක්කා කියන එක නිසා මේ එපිසෝඩ් එකේ ඉදන් ඉදිරියට උපසිරැසි වලට ඒ ආමන්ත්‍රණය තමා පාවිච්චි කරන්නේ. හිවී හේ වොන්ට අක්කා කියලා කතා කරත් එයා යුන් සොප්ට, ජැන්ග් වූට ගොඩක් අවස්ථා වලදී කතා කරන්නේ නම කියලා. ඉතින් එ නිසා ඒ ආමන්ත්‍රණය වෙනස් වෙන්නේ නෑ.

අද එපිසෝඩ් එකේ ජැන්ග් වූ යුන් සිල්වයි, ජී යොන්වයි කෑමකට එක්කන් යනවා එතනදී අමුතු නම් තියෙන කෑම ජාති ගොඩක් තියෙනවා. මේ කෑම ජාති ගවයන්ගේ විවිධ ශරීර කොටස් වලින් හදාගන්න කෑම. මේ කෑමවලට නිශ්චිත සිංහළ යෙදුම් නැති නිසා ඉංග්‍රීසි යෙදුමම තමා උපසිරැසි වලට දාලා තියෙන්නේ.

හැමෝටම බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

3 comments

  1. G.W.Deshan Adithya

    නියමයි අක්කියෝ සබ් එක සුපිරියක් 😍😘😚

  2. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරියි නගෝ 🌻

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login