The title of the page
When The Weather Is Fine 2020 E06 Sinhala Sub
When The Weather Is Fine 2020 E06 Sinhala Sub
7.9
96

When The Weather Is Fine (2020) E06 Sinhala Subtitles | පුරාවෘත්තය සොයන්න |සිංහල උපසිරැසි සමඟ

(When The Weather Is Fine (2020) E06 Sinhala Sub) ඔන්න හයවෙනි එපිසෝඩ් එක අරගෙන ආවා.

මේ එපිසෝඩ් එක නම් සතුටින් පිරිලා. මුළු එපිසෝඩ් එක පුරාවටම වගේ තියෙන්නේ හේචොන් පාසලේ නැවත හමුවීමේ උත්සවය ගැන. ඉස්කෝලේ ආදී ශිෂ්‍යයෝ මේ උත්සවය ගැන ලොකු උන්නදුවකින් වගේම උද්‍යෝගකින් ඉන්නේ. පිට නගර වලින් පවා කට්ටිය එනවා.

ඒ වගේම මොක් හේ වොන්ට තවත් පරණ යාළුවෙක් හම්බවෙනවා. ඒ තමා ඕ යොන්ග් වූ. බෝ යොන් නිසා ඉස්කෝලේ එපා වුන හේ වොන්ට යොන්ග් වූ නිසා ඉස්කෝලේ ප්‍රසන්න තැනක් වුනේ කොහොමද කියලත් මේ එපිසෝඩ් එකේ අපිට දැනගන්න ලැබෙනවා. හේ වොන්ගෙම වචනයෙන් කිව්වොත් කාන්තාරයක් වෙලා හිටපු එයා යොන්ග් වූ හම්බවුනාට පස්සේ මල් වත්තක් වෙනවා.

මේ එපිසෝඩ් එක ඉවරවෙන්නෙත් ඊළග එපිසෝඩ් බලන්න ලොකු කුතුහලයක් ඉතුරු කරලා. ඒ ඇයි කියලා එපිසෝඩ් එක බලලම තේරුම් ගන්න.
එහෙනම් ඊළග එපිසෝඩ් එකෙන් හම්බවෙමු, හැමෝටම බුදුසරණයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

2 comments

  1. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරියි සිස් 🌻

  2. Amilani darshika

    The Tale of a Gumiho අලුත් කතාව සබ් දෙන්නකෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login