The title of the page
When The Weather Is Fine 2020 E05 Sinhala Sub
When The Weather Is Fine 2020 E05 Sinhala Sub
7.9
96

When The Weather Is Fine (2020) E05 Sinhala Subtitles | බටහිරෙන් පැමිණි වංශවත් කාන්තාව |සිංහල උපසිරැසි සමඟ

(When The Weather Is Fine (2020) E05 Sinhala Sub) ඔන්න ඊළග එපිසෝඩ් එකත් අරන් ආවා…

මේ එපිසෝඩ් එකේදී හේ වොන්ගේ අම්මා ගැන ටිකක් විතර අපිට දැනගන්න ලැබෙනවා. අම්මට තාත්තව හම්බුනේ කොහොමද? අම්ම කොයි වගේ කෙනෙක්ද කියලත් පොඩි අදහසක් ගන්න පුළුවන් වෙනවා

බෝ යෝන්ග් හේ වොන් එක්ක ආයෙමත් යාළු වෙන්න උත්සහ කරනවා, ඒත් හේ වොන් එයාව ගනන් ගන්නේ නෑ. මට හිතෙන විදිහට නම් බෝ යොන්ග් වැරැද්දක් කරලත් එයා වැරැද්දක් කරා කියලා පිලිගන්නේ නෑ, එයා තමන් නිවරදියි කියලා හිතාගන ඉන්නේ නැතුව හේ වොන්ගෙන් සමාව ඉල්ලුවා නම්, ආය යාළුවෝ වෙන එක කෙසේ වෙතත් හේ වොන් එයාට සමාව දෙයි කියලා හිතන්න පුළුවන්

මේ එපිසෝඩ් එකේ අන්තිමට තවත් අළුත් චරිතයක් හම්බෙනවා අපිට.
එහෙනම් ඔයාලාත් මේ එපිසෝඩ් එක බලලම කතාවේ ඉතුරු ටික දැනගන්න.
එහෙනම් ඊළග එපිසෝඩ් එක අරගෙන එන්නම්.

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

4 comments

  1. බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට.අනිත් එපිත් ඉක්මනටම දෙමූ🤗🤗ජය වේවා 🤘😁🤗❤️

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    දිගටම සිනෙරූ අපි එක්කම යමු සහෝ නගෝ. සුපිරි හොඳේ

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට 👊👊😊

  4. අනිවාර්යයෙන්ම බලනවා ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් ඒ වගේම ඉතිරි ඒවා වලටත් මේ වගේම සබ් දෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login