The title of the page
When The Weather Is Fine 2020 E04 Sinhala Sub
When The Weather Is Fine 2020 E04 Sinhala Sub
7.9
96

When The Weather Is Fine (2020) E04 Sinhala Subtitles | සිහිනෙන් දුටු මගේ පැරණි නිවස |සිංහල උපසිරැසි සමඟ

(When The Weather Is Fine (2020) E04 Sinhala Sub) ඔන්න මම හතරවෙනි එපිසෝඩ් එකත් අරන් ආවා

මේ එපිසෝඩ් එකේ හේචොන් නගරයේ ලොකු කලබලයක් සිද්ධ වෙනවා. හේචොන් නගරයේ කන්දට නැග්ග තරුණියක් අතුරුදහන් වෙනවා. එයාට මොකද වෙන්නේ?, එයාව බේරගන්න පුළුවන් වෙනවද? කියන ප්‍රශ්න වලට උත්තර නම් එපිසෝඩ් එක බලලම තමා හොයාගන්න වෙන්නේ. ආය මේ එපිසෝඩ් එකේ අපි නොහිතන අමුත්තෙකුත් ගමට එනවා. (When The Weather Is Fine (2020) E04 Sinhala Sub)

ඒ වගේම මේ එපිසෝඩ් එකේ බෝ යොන්ග් හේ වොන්ගේ රහස එළිකරන්නේ ඇයි කියලත් මේ එපිසෝඩ් එකේදී දැනගන්න ලැබෙනවා. ඒක බෝ යොන්ග් කියන විදිහට හේ වොන්ගේ වැරදි වැටහීමක්ද? නැත්නම් හේ වොන් කියන විදිහට බෝ යොන්ග් කරන වැරැද්දක්ද? කියන එක නම් දැනගන්න වෙන්නේ එපිසෝඩ් එක බලලම තමා.

එහෙනම් ඉක්මනටම ඊළග එපිසෝඩ් එක අරගෙන එන්නම්. බුදුසරණයි හැමෝටම.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login