The title of the page
SF8 2020 E04 Sinhala Sub
SF8 2020 E04 Sinhala Sub
95

SF8 (2020) E04 Sinhala Subtitle | හදිසියේ සිදු වූ මිනී මැරුම | සිංහල උපසිරැසි සමඟ

(SF8 (2020) E04 Sinhala Sub) අද අරන් එන්නෙ SF8 ,2020 ආපු SCI-FI කොරියන් DRAMA එකේ EPISODE 4 සම්පුර්ණ කථාංග 8 කින් සමන්විත ..අධ්‍යක්ෂවරු 8 දෙන් විසින් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ ………………………….‼️
ජි වූ කියන්නෙ රහස් පරික්ෂක වරයෙක්.

මෙයා පොඩිකාලෙ උන අනතුරකින් .ජි වූගෙ අම්මයි තාත්තයි මිය යනවා. ඒකහින්දා ජි වූ තනියම ජීවත් වෙන්නෙ. විමර්ශනයක් අතර තුර සැක කරුවෙක් මෙයා අතින් පැනලා යනවා…..ඒකහින්දා ප්‍රධානීන් මෙයාට දෙන දණුඩුමක් විදිහට “AL“ව මෙයාට සම්බන්ධ කරනවා….
AL කියන්නෙ චිප් එකක්..

මේක මිනිස්සුන්ට වඩා කාර්යක්ෂමයි වගේම මෙයාට ඕන දෙයක් කරන්න පුලුවන් ……………AL ට ඕනම වේශයක් ගන්න පුලුවන් ,හැබැයි මෙයාව පේන්නෙ මේ චිප් එක බද්දකරපු කෙනාට විතරයි ……ඒ කියන්නෙ ජි වූට ඉතින් ඔය අතරම මිනීමැරුමක් සිද්දවෙනවා ….ඉතින් කොහොමද ජි වූ මේ මිනිමැරුම AL එක්ක විසදන්නෙ? මිනිමැරුමත් එක්ක මෙයාට තියෙන සම්බන්ධය මොකද්ද ? දැන ගන්න මේක බලන්න කියලා අරාධනා කරනවා එහෙනම්
ඊලග 🔰EPISODE🔰 එකෙම් හම්බෙමු……❗

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සලිත රුක්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සලිත රුක්ෂාන්

July 30, 2020


23
Total Subtitles

One comment

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login