The title of the page
Cats & Dogs 3 Paws Unite 2020 Sinhala Sub
Cats & Dogs 3 Paws Unite 2020 Sinhala Sub
4.4

Cats & Dogs 3: Paws Unite (2020) Sinhala Subtitles |”අපි මොකද කළේ”| සිංහල උපසිරැසි සමගින්

(Cats & Dogs 3 Paws Unite (2020) Sinhala Sub) කට්ටිය කොහොමද ? අලුත් ෆිල්ම් එකක් වගේ ගොඩක් අය ආස කරන ෆිල්ම් එකක් අරගෙන ආවේ අපි අසාවෙන් බලපු  cat and dogs එකේ තුන් වන ෆිල්ම් එක ,කතාව ගැන කියන්නම්  IMDB අගය 4.2  රේටින් නම් ටිකක් මදි එත් කතාව නොබලා ඉන්න එපා මොකද මාරු කතාව එහෙනම් කලින් විදිහට දන්නවානේ බල්ලෝ පුසෝ මරාගන්නවා  එක ඉතින් හැම පාරම උන දෙයක් නේ මේකේ එහෙම නම් වෙන්නේ නැහැ…..

Cats & Dogs 3 2020 Sinhala Sub

එහෙම වෙන්නේ නැහැ එහෙනම් මොකද වෙන්නේ ?? මේකේ බල්ලෝ පුසෝ එකට වැඩ කරනවා තමන්ගේ තත්වය ආරක්ෂා කර ගන්නවා එකතුවෙලා වෙන සංවිධානයක් එහෙම හදාගෙන ඉන්නේ එයාලා අතරේ ප්‍රශ්න නැහැ. ඉතින් මේ පාර හතුරා කවුද ? මොකද වෙන්නේ කියලා දැන් ගන්න නම් කතාව බලන්න මොකද මන් නම් ඒ ගැන කියන්න අදහාස්ක් වත් නැහැ  හිතන හතුරෙක් නෙමෙයි මේ පාර ඉන්නේ පොඩි සුදු පාට හතුරෙක් එහෙනම් ගිහින් එන්නම් තවත් උපසිරසියකින් හම්බෙමු .

ඒ එක්කම මතක කරන්න ඕනේ දෙයක් තියෙනවා උපසිරැසි එක්කම ඩවුන්ලෝඩ් ලින්ක් එකම වෙබ් අඩවියෙන් ඔයලාට ගන්න පුළුවන් දැන්.එහෙනම් ප්‍රශ්නක් තියේනම් අපේ fb පිටුවට යොමු කරන්න එහෙනම් පසුව හම්බෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

17 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (psarips/yts
    site wala thiyana honda aluth
    movies walata sub denna plz..)

  2. Tnx for sub bro… Cineru site eken the social dilemma documentry film ekta sub denwda

    • Sub එකට බොහොම ස්තූතියි ! Cats 2019 ෆිල්ම් එකටත් සබ් එක දෙන්න පුළුවන් ද?

    • සබ් එකට බොහොම ස්තූතියි! Cats 2019 එකටත් සබ් එක දෙන්න පුළුවන්ද ?

  3. Tnx for sub…
    The social social dilemma documentry film ekta sub krnwada…

  4. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Apoi yako Dan danne me film ekak thiyei kiyala supiri thanks sub ekata bro

  5. G.W.Deshan Adithya

    නියමයි සමිත අයියා සුපිරියක්! 🙂

  6. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සමිත මල්ලි ලොකු බොස් සහෝ😎 අම්මෝ ඉතින්, ඉන්දියන්, කොරියන්, චීන නැතුව මෙහෙම ලයිව් ඇනිමේශන් එකක් දැක්කම සතුටේ බෑ. අනික අපේ බොස්නේ ඉතින්. ඇත්තටම මේ ෆිල්ම් එක දන්නෙත් දැන්. ඕං අරං බලනවා . කලින් දෙකමබැලුවා. සුභ පැතුම් සමිත සහෝ. ඉස්සර වගේ ඔයාගෙන් වට්ස් ඇප් මැසේජක් නැතුව පට්ට අවුල් වෙලාවකට. මොකද ඉතින් මාව සබ් සීන් එකට ගත්තේ ඔයානේ. ස්තූතියි 🤩🤩🤩💖

    • samitha
      Cineru Family Member

      4න් එක කැඩිලා හිටියා නේ ටික කලක් දැන් කෙස් එක හරි අයියේ… කලින් වගේ ගේමක් ගහමු 🤩

  7. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ 😊👊 පුළුවන් නම් කලින් දෙකටත් blurayවලට සබ් දෙනවද හුඟ කාලෙකට කලින් බැලුවෙ පොඩි දවස්වල දැන් නම් මතකත් නෑ 😁

  8. Thanks ayye sub ekata

  9. උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

  10. thanks sub ekata jayawewa…………….

  11. upasirasiyata godak sthuthie……
    digatama sub denna sub pathanawa,,,,

  12. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login