The title of the page
Kiss 2019 Sinhala Sub
Kiss 2019 Sinhala Sub
6
92

Kiss (2019) Sinhala Subtitles | හාදුව | සිංහල උපසිරැසි සමග

(Kiss (2019) Sinhala Sub) හරි ඉතිං යාළුවනේ සුබ දවසක් ඔන්න ඉතිං අද අරන් ආවෙත් කන්නඩ කියන බාශාවෙන් ගහපු සිපිරිම ලව් ස්ටොරියක්.හරී මේක ඒ. පී. අර්ජුන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2019 කන්නඩ බසින් තිරගත වුන ආදර චිත්‍රපටයක්.
මේකට 6/10 · IMDb ක රේටින් එකක් ගන්න සමත් වෙලා .මේකේ ප්‍රදාන වශයෙන්

Sree Leela
Chikkanna
Sadhu Kokila
H. G. Dattatreya

මේ අය තමා විශේශයෙන් චරිත වලට පණපොවන්නේ.

මේකෙදි වෙන්නේ මේකයි.

උසස් පාසල් සිසුවියක් වන නන්දනී අතින් ධනවත් කරදරකාර  පිරිමි ළමයෙක් වන අර්ජුන්  ගේ කාර් එකේ වීදුරුව කැඩෙනවා එයාට මේක ගෙවන්න කියලා අර්ජුන්  එයාට කියනවා ඒත් එයාට මේකට ගෙවන්න සල්ලී නැ ඒක නිසා ඒ වෙනුවෙන් දින 72 ක් එයාට වැඩකාරී විදියට ඉන්න හරි එයාට හාදු දෙකක් දීලා ඒක පියවන්න කියලා  ගිවිසුමක් අත්සන් කරන්න කියලා කියනවා. ඉතිං නන්දනී වැඩ කිරීමේ විකල්පයට කැමති වෙනවා.ඊට පස්සේ නන්දනීට නොයෙක් ජාතියේ වැඩ කරන්න වෙන්වා.මෙහෙම යද්දි නන්දනීට අර්ජුන් ගැන ආදරය ඇතිවෙනවා. හෝව් හෝව් …කතාව මන් කිවුවම ඒකේ ගතියක් නෑනේ. ඒක නිසා කතාවෙ ඉතුරු ටික ඔබට බාරයි.

ඔබට ජයෙන් ජය………

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL /ProperHDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

11 comments

  1. සුපිරි බං සුපිරි. මං ගොඩක් දවස් ඉදන් fb page එකේ post වලින් මේ ෆිල්ම් එක ඉල්ල ඉල්ල හිටියේ. තැන්ක්ස් bro සබ් ගැහුවට. එලම

  2. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks super Ela subtitle thx

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊👊..
    Request:
    * Inheritance (2020)
    * WΔZ (2007) Tom Hardy

  5. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    දරයෝ, දරයාගෙන් සුභපැතුම්. දිගටම අල්ලන් යමු බ්‍රෝ

  6. නියමයි ඈ..ස්තූතියි සහෝ සබට

  7. Popcorn monkey tiger sinhala subtitles denn puluwn d

  8. Sandeepa malshan
    Cineru Family Member

    උපසිරැසියට ස්තූතී දරා

  9. Sub ekata thanks
    Movie link ekk denawada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login