The title of the page
Miss Bala 2019 Sinhala Sub
Miss Bala 2019 Sinhala Sub

Miss Bala (2019) Sinhala Subtitles |බාසා කැලිෆෝනියා රූ රැජිණ| සිංහල උපසිරැසි සමඟ

(Miss Bala (2019) Sinhala Sub) ආයුබෝවන් යාළුවනේ ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලූත් චිත්රපටියක් අරගෙන අවා අද ඔයාලට අලුත් ඉංග්රීසි චිත්රපටියක්.මේ චිත්රපටිය 2019 වසරේ පෙබරවාරි මස 01 වන දින තිරගතවිම ආරම්භ කල චිත්රපටයක් . චිත්රපටියේ නම miss Bala ( 2019 ) මේහි අධ්යක්ෂණය Catherine Hardwick අතින් සිදු විය තිර රචනය Gareth dunnet alcocer අතින් සිදු විය

මෙහි ප්රධාන නිළිය ලෙස සූරුපි හොලිවුඩ් නිළි Gina Rodriguez රංගනයෙන් දායක වේ සෙසු නළු නිළියන් ලෙස Thomas Dekker/ Vivian Chan/ Barbarella Pardo වැනි සුපිරි නළු නිළියන් රැසක් දායකත්වය ලබා දී ඇත. සටන්/ ත්රාසජනක සහ නාට්යමය කතා ගණයට අයත් මෙම චිත්රපටිය සදහා Idmb වර්ගිකරණය අනූව 10/5.3 ලැබි ඇත .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නුවන් අසේල සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නුවන් අසේල

August 29, 2020


8
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Enola Holmes (2020)

  2. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Supiri film eka thanks subtitle ekata ela

  3. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    අයියේ, සුපිරි හොඳේ. මේකේ කතාව මාරම කොලිටියි. දිගටම යමු සිනෙරූ අපි එක්කම

  4. තෑන්ක්ස් සහෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login