The title of the page
Enola Holmes 2020 Sinhala Sub
Enola Holmes 2020 Sinhala Sub
6.7
92
95

Enola Holmes (2020) Sinhala Subtitles | හෝම්ස් පවුලේ පුංචි රහස්පරීක්ෂකාව | සිංහල උපසිරැසි සමග

(Enola Holmes (2020) Sinhala Sub) හරි ඉතින් ඔන්න අද ආවේ 2020 netflix හරහා නිකුත් උන Enola holmes කියන චිත්ත්‍රපටියේ උපසිරැසියත් එක්ක.

ඔන්න එහෙනම් දැම්ම බලන්න පටන් ගන්න කවුරුත් අහලා තියෙනවනේ ශර්ලොක් හෝම්ස්ගේ කතා ඒ වගේම එයාගේ කතා ගොඩාක් තියෙනවනේ. ඒ උනාට කවුරුත් වැඩිය ශර්ලොක් හෝම්ස් ගේ නංගි ගැන අහලා නැනේ.

හරි ඉතිං මේක හදන්න ගොඩාක් මෙයාලගේ කතා හා නවකතා පොත් පත් ටික පාදක උනා කියලා කියනවා .
මේකේ අධීක්ශනය-Harry Bradbeer විසින් කරලා තියෙනවා
මේකේ
ශර්ලොක් විදිහට –Henry Cavill රංගනයෙන් දායක වෙනවා.
එතකොට මයික්‍රොෆ්ට් විදිහට-Sam Claflin රංගනයෙන් දායක වෙනවා.
මීට අමතරව තව Millie Bobby Brown,Helena  Bonham Carte මේ අය වීශේශයෙන් චරිතවලට පන පොවනවා.
මේකට තව IMDb 6.7 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.

හරි ඉතිං අපි මේකේ කතාව පැත්ත ගත්තහම
මේකෙදි එනෝලා කියන්නේ ශර්ලොක් පවුලේ ආ බාලතම සහෝදරියයි මෙයා ඉතින් අම්මත් එක්ක තනියම තමා හැදි වැඩෙන්නේ ඉතින් ඔහොම යද්දි එක දවසක් මෙයාගේ අම්මා මෙයාව දාලා යනවා.ඉතිං මෙයා මෙයාගේ අම්මා මෙයාව දලා ගියත් අම්මට ගොඩාක් ආදරෙයි ඒ හෙතුව නිසාම මෙයා අම්මව හොයන්න පටන්නගන්නවා ඉතිං නිකම්ම අම්මව හොයන්නේ නැ ඔය අතරේ අතුරු ආබද වලටත් මුහුන දෙන්න වෙනවා මෙයත් ඉතින් ශර්ලොක් වාගේම තමා හරිම මොල කාරීයක් තමා ඔක්කොම මම කියන්න යන්නේ නැ ඉතිං කතාවේ ඊලගට මොකද වෙන්නේ කියලා ඔයාම බලන්න.

අලුත් චිත්ත්‍රපටියකින් හමුවෙමු එහෙනම්

ඔබට ජයෙන් ජය……

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

9 comments

  1. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරියක් සහෝ. එලම. නමේ වැරැද්දද මන්දා මෙච්චර මේවට ආස අපි

  2. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri film cool sub ekata thx pluwanda

  3. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මේක ලයින් දෙදාස් ගානක මාර දැවැන්ත සබක්. ඉතින් මේකට අගකිරීමක් තියෙන්නම ඕනේ.

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. උපසිරැසි එනකම් හිටියෙ..ස්තූතියි ගොඩක්

  6. අහම්බෙන් වගේ ෆිල්ම් එක ගැන දැන ගත්තෙ. හිතුවෙ නෑ සබ් එක ඇති කියලා. ගොඩක් ස්තූතියි.

  7. Thank you bro.. digatama oni.

  8. Enola holmes 2 (2022) ආව එකේ sub dapanko bn.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login