The title of the page
7.9
96

When The Weather Is Fine (2020) E11 Sinhala Subtitles | නම වෙනස් කතා දෙකක් | සිංහල උපසිරැසි සමඟ

(When The Weather Is Fine (2020) E11 Sinhala Sub)ඔන්න 11වෙනි එපිසෝඩ් එකට සිංහල උපසිරැසි අරගෙන ආවා..

හේ වොන්ගේයි යුන් සොප්ගෙයි ආදර කතාව ලස්සනට ඉස්සරහට ගලාගන යනවා. ඒත් ම්යොන්ග් ජූගේයි ම්යොන්ග් යෝගෙයි ඒ කියන්නේ හේ වොන්ගේ අම්මගෙයි, නැන්දගෙයි ආදර කතා වලට මොකද වුනේ?

ඇත්තටම හේ වොන්ගේ අම්මා එයාට එච්චරම ආදරය කරපු එයාගේ මහත්තයාව මැරුවේ ඇයි? එදා ඇත්තටම සිද්ධ වුනේ මොකද්ද?

එතකොටහේ වොන්ගේ නැන්දා එයාගේ අවුරුදු 20ක සම්බන්ධය එකපාරට නතර කරේ ඇයි? ඒකට හේතු වුනේ මොකද්ද?

“එයාට තරහ ගිය නිසානේ මට ගැහුවේ, තරහ ගිහින් නැති වෙලාවට එයා හරිම ආදරණීය ස්වාමිපුරුෂයෙක්නේ. ඉතින් ඒ නිසා මම එයාට මේ වතාවට සමාව දෙනවා, එයා ආයේ එහෙම කරන්නේ නෑ කිව්වනේ”

මේ ප්‍රකාශය සාධරණීයකරනය කරන්න පුලුවන්ද බැරිද?

අද කොටස බලලම තීරණය කරන්න.

එහෙනම් ඊළග එපිසෝඩ් එකින් හම්බවෙමු
බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

4 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සතුනිකා, තුපිලි ඈ 🌻

  2. නියමයි ඉතුරු එපි ටිකත් දෙමු..බලන් ඉන්නෙ එකපාරම බලන්න ❤❤

  3. බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට..🤘🤘🤗

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login