The title of the page
When The Weather Is Fine (2020) E12 Sinhala Sub
When The Weather Is Fine (2020) E12 Sinhala Sub
7.9
96

When The Weather Is Fine (2020) E12 Sinhala Subtitles | නම වෙනස් කතා දෙකක් | සිංහල උපසිරැසි සමඟ

(When The Weather Is Fine (2020) E12 Sinhala Sub) ඔන්න 12වෙනි එපිසෝඩ් එකත් දැන් බලන්න පුළුවන්.ජූ හොන්ග් හේ වොන්ට ආදරණීය තාත්තා කෙනෙක් වුනාට හේ වොන්ගේ අම්මගේ පැත්තෙන් බැලුවාම නම් පොඩ්ඩක්වත් ආදරණීය නෑ. සාමන්‍ය අවස්ථාවලදී හේ වොන්ගේ අම්මට ගොඩක් හොදට සැලකුවාට තරහ ගියාම හරිම දරුණු විදිහට තමා සලකනනේ.ජූ හොන්ග් ම්යොන්ග් ජූට ගහනවා දැකලා ම්යොන්ග් යෝ අතින් වෙන සිදුවීමක් නිසා මේ ඔක්කොගෙම ජීවිත වෙනස් වෙනවා.

ම්යොන්ග් යෝ සියලුම දේ අතාරිනවා. අවුරුදු 20ක් පුරාවටම තිබ්බ ප්‍රේම සම්බන්ධයත් නතර කරනවා.ඉතින් මේ අතීත කතාව හේ වොන් දැන ගනීද? දැන ගත්තොත් මොනවා වෙයිද?

ඒ අතර බෝ යොන්ග් යුන් සොප්ට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරනවා. යුන් සොප්ගේ උත්තරයෙන් හොදටම හිත රිදවගන්න බෝ යොන්ග් මොනවා කරයිද?බෝ යොන්ග්ට අනුව නම් හේ වොන් තමා තරුව. මේ නිසා කාටවත් බෝ යොන්ග්ව පේන්නේ නෑ,. සමහරවිට මේ නිසා හේ වොන්ගේ රහස බෝ යොන්ග් එළි කලා වෙන්නත් පුලුවන්.එහෙනම් අද එපිසෝඩ් එකත් රසවිදියි කියලා හිතනවා.

ඊලග එපිසෝඩ් එකෙන් හම්බවෙමු. බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    Thank you Chathunika kamathima drama ekak

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුපිරි 🌻

  3. My Strange Hero mekata sub dendako godak hitiya balanda sub ne kohevath

  4. My Strange Hero meke sub dendako godak kal sub hoyanava aka saite akakavath ne sinhala sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login