The title of the page
When The Weather Is Fine (2020) E13 Sinhala Subtitles
When The Weather Is Fine (2020) E13 Sinhala Subtitles
7.9
96

When The Weather Is Fine (2020) E13 Sinhala Subtitles | “කදුළුබිදු තේ වට්ටෝරුව” | සිංහල උපසිරැසි සමඟ

(When The Weather Is Fine (2020) E13 Sinhala Subtitles) ඔන්න දැන් 13වෙනි එපිසෝඩ් එකත් බලන්න පුළුවන්. හේ වොන්ගේ ආදර කතාව සැබෑ වුනාට, බෝ යොන්ග්ට එහෙම වුනේ නෑ, එයා ගොඩක් කාලෙක ඉදන් කැමැත්තෙන් හිටපු පිරිමි ළමයා වෙන කෙනෙක් එක්ක යාළු වෙලා.

බෝ යොන්ග් හිතන විදිහට නම් හේ වොන් බෝ යොන්ග් යුන් සොප්ට කැමතියි කියලා දැන දැනමයි යුන් සොප් එක්ක යාළු වෙන්නේ. ඉතින් ඇත්තටම හේ වොන් දැනගෙන හිටියද? හේ වොන්ගේ නැන්දා එයාගේ ඇත්ත ජීවිත කතාව පොතක් විදිහට එළිදක්වයිද? ඇත්ත දැනගත්තාම හේ වොන් මොන විදිහේ ප්රතිචාරයක් දක්වයිද?

එහෙනම් ඊළග එපිසෝඩ් එකෙන් හම්බවෙමු. බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


162
Total Subtitles

4 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ආ සතුනුකා සුපිරි සබක් ඈ. ඔක්කොම දෙනකන් ඉන්නේ බලන්න

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. බොහොම ස්තූතියි සිස්..අවසාන එපි 3ත් ඉක්මනටම දෙන්ඩකෝ.plzzzz🤗🤗🤗🤗

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login