The title of the page
Maa Vintha Gaadha Vinuma 2020 Sinhala Subtitles
Maa Vintha Gaadha Vinuma 2020 Sinhala Subtitles
7.5

Maa Vintha Gaadha Vinuma (2020) Sinhala Subtitles | අපේ අමුතු කතාව අහගන්න | සිංහල උපසිරැසි සමග

(Maa Vintha Gaadha Vinuma (2020) Sinhala Subtitles)

2020 Rom-Com Running time : 1hour & 41 second. Directed By : Aditya mandala Written By : Siddhu Jonnalagadda මාගේ තුන්වන උපසිරැසි ගැන්වීමයි. කතාව ගැන ගත්තොත්…සිද්ධු තමයි කතාවේ වීරයා, ටිකක් හිතුවක්කාර චරිතයක්.

අවුරුදු දෙක හමාරක් කෙල්ලෙක් පස්සේ ගිහින් අවසානෙට පන්තියේ හැමෝම ඉස්සරහා කෙල්ලට I Love U කියලා කියනවා. කෙල්ල තමයි විනීතා… කොහොම හරි කෙල්ලත් කැමති වෙනවා.ඔහොම අවුරුද්දක් විතර යනකොට කෙල්ලගේ අයියගේ එන්ගේජ්මන්ට් එකේ පොටෝ ෂූට් එකකට ගෝවා යනවා… එතන ඉදන් තමා කතාවේ හොදම හරිය පටන් ගන්නේ.

මම සම්පුර්ණ කතාව කියන්න යන්නේ නෑ…ඔයාලම බලන්නකෝ…. Siddhu Jonnalagadda : Siddhu Seerat Kapoor : Vineetha Venugopal Tanikella Bharani : Police Officer Shishir Sharma : Siddhu’s Father Kamal Kamaraju : Karthik ඇතුළු නළු නිලියන්ගේ සහභාගීත්වයෙන් එළි දැකුවුණු මෙම චිත්‍රපටය මේවර දීපාවලි උත්සවයට සමගාමීව නිකුත් විය.. එහෙනම් තවත් කතාවකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගමි…. බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

8 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. SUB DOWNLOD KARANNA BA AI

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මල්ලි, එලම ඈ. මගදි නවතින්න නම් එපා හැබැයි. සිනෙරූ පවුලේ දිගටම ඉමු

  4. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤

  5. thank you very much

  6. මයිකි

    පට්ට තැන්ක්ස් මචො සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login