The title of the page
Fingertip (2019) Complete Season 01 Sinhala Subtitles
Fingertip (2019) Complete Season 01 Sinhala Subtitles
8

Fingertip (2019) Complete Season 01 Sinhala Subtitles | ඇගිලිතුඩින් | සිංහල උපසිරැසි සමග

Fingertip (2019) Complete Season 01 Sinhala Subtitles

 සිනෙරු එකෙන්ම පටන්ගත්තු වැඩක් නේ මේ දමිළ වෙබ් සීරිස්වලට සබ් කරන්න ගත්තු එක. මේක 06 වෙනි වෙබ් සීරීස් එක. අපි අන්තිමට දුන්න මුගිලන් , මිස් කරගන්න එපා. මේක වෙබ් සීරීස් එකක් වගේම සමාජ පණිවිඩයක් කියල කියන්නත් පුලුවන්.

             මේ කතාව ලියල තියෙන්නේ Neelan K. Sekar හා S. Shivakar දෙන්නම , අධ්‍යක්ෂණය S. Shivakar කරල තියෙන්නේ. මේක කැටගරි කරල තියෙන්නේ Crime,Drama,Thriller විදියට . කොටස් පහකින් අවසන් කරල ඇති මේ වෙබ් සීරීස් එකේ රංගනයෙන් දායකවෙලා තියෙන්නේ . Akshara Haasan, Gayathrie, Sunaina, Ashwin Kakumanu. Akshara Haasan ව නම් දන්නවා නේ කමලහසන්ගේ දුව, Sunaina, Ashwin Kakumanu මේ දෙන්නා අපි දුන්න “නිලා නිලා ඕඩිවා” වෙබ් සීරිස් එකේ ඉන්න දෙන්නා. Gayathrie නම් වෙල්ලයි රෝජා වෙබ් සීරිස් එකේ ඇන්ඩ්‍රියාගේ චරිතය කරන කෙනා. රේටිං වලින් 8/10 IMDb අගයක් ලබාගෙන තියෙනවා. කිසිම කම්මැලිකමක් නැතිව එක දිගටම බලන්න පුලුවන් වෙබ් සීරිස් එකක් තමයි මේ ෆින්ගට්‍රිප් නොහොත් ඇගිලිතුඩු . 

Fingertip web serius launch akshara Hassan sunnainah Gayathri Ashwin speech  Tamil news - YouTube

Fingertip Web Series Press Meet Stills

              ඉතින් මේ කතාව ගෙතිල තියෙන්නේ සමාජ ජාලාවන්ගැන. තාක්ෂණයේ දියුණුව සමගම ප්‍රවෘත්ති ඉතා වේගයෙන් සමාජයවෙත ගලා යන්න ගන්නවා. ඒකත් විවිධ සමාජජාල වෙබ් හා ඇප් මගින් පණ්විඩ ගලා යාම වේගවත් වගේම එය පලනය කිරීමද නොහැකි තත්වයක් ඇතිවෙලා තියෙනවා. ඉතින් මේ සීරිස් එකෙන් කියන්නේ එ වගේ සමාජ ජාල නිසා ඇතිවෙන පෞද්ගලික හා සමාජීය ප්‍රශ්නයි. අද සමාජයට ගැලපෙන පට්ටම සීරිස් එකක් කියලනම් කියන්න පුලුවන් .

එහේමනම් බලල හොද නරක කොටාගෙන යන්නකෝ !!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

10 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ඔන්න් මුලින්ම බාලා කමෙන්ටුවල් ලියනවා අයියේ. මේකේ ස්ටෝරිය නම් මරු කියලා ඉන්ටර්නෙට් එකේ තියෙයි. බලමුකෝ. එක දිගට බලන්න පුලුවන් නිසා නිදි මැරිල්ලක් තමයි. සුපිරි ඈ අයියේ

    • Peter Barthelot
      Cineru Family Member

      අනිවාර්යයෙන් , සුපිරිම එකක් ඕකත්. සිනෙරු මෙතෙක් දීල තියෙන දෙමල සීරිස් ඔක්කෝම වගේ සුපිරිම . ❤❤❤

  2. Supirima wedak

  3. නියමයි පිටර් අයියේ,තව දෙමු….

  4. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි පීටර් අයියෙ 😊❤👊..
    ජය වේවා.!!

    • Peter Barthelot
      Cineru Family Member

      තෑන්ක්ස් . වෙන මොනවද හොද දෙමල සීරිස් .
      ඔයා ඕවගේ කප්පිත්තා නේ.

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබට සුපිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login