The title of the page
ATM: Er Rak Error (2012) Sinhala Sub
ATM: Er Rak Error (2012) Sinhala Sub
7.1
95

ATM: Er Rak Error (2012) Sinhala Subtitles | ATM මැෂින් එකේ දෝශයක් | සිංහල උපසිරැසි සමඟ

(ATM: Er Rak Error (2012) Sinhala Sub)හායි… කොහොමද යාලුවනේ ඔන්න ඉතිම් අද අරන් ආවේ සුපුරුදු විදිහට English ෆිලුමක් නම් නෙමෙයි.ඉතිං ඔහොම ගහන්න සබකුත් නැතුව ඉද්දි හම්බුනා සුපිරි තායි Drama එකක්.ඉතිං මේක 2012 තමා තිරගත උනේ.ඉතිං අපරාදයක් මේකට සබ් කරලා තිබුනේ නැති එකනම් ඈ. මොනවා උනත් ලස්සන කොමඩි ආදර කතාවක් තමා මේකේ යන්නේ. පටන් ගත්ත තැන ඉදන් ෆට්ට ආතල් එකේ බලන්න පුලුවන් සුපිරි කතාවක්..

මේකේ අදීක්ෂනය කරලා තියෙන්නේ Mez Tharatorn කියන මේ අද්දයක්ෂක වරයා.ඉතිං Chantavit, DhanaseviPreechaya ,Pongthananikorn මේ අය ප්‍රධානම වශයෙන් චරිත වලට පණ පොවනවා.ඉතිම් IMDb දශකයේ 7.1/10 අගයක් වගේම 95%GLike ප්‍රමාණයකට හිමිකම් කියනවා. ඔය මැදැ අපි බලමු ටිකක් මෙ කතාවෙ ඇතුලේ මොකද ව්ව්න්නේ කියලා.ඉතිම් මේ කතාව ගෙතිලා තියෙන්නේ බැංකුවක් වටා. මේ බැංකුව ඇතුලේ තියෙනවා නීතියක් ඒ නීතිය තමා කිසිම ආදර සම්බන්දයක් පවත්වන්න බෑ කියන එක.ඉතිං ඒ වුනාට බැංකුවේ බොස්ගෙයි සේවකයයි අතරේ ආදරයක් තියෙනවා. ඒක මාට්ටුවෙයි කියලා බයෙන් ඉන්න කොට බැංකුවෙන් හයිකරන ATM  මැශින්  ඒකේන් සල්ලි මිලියන ගානක් නැතිවෙනවා.

ඉතිං මේ කේස් එක සල්ලි නැතු උනේ කොහොමද  කියලා බලන්න බොස්ට දෙනවා…ඔතනින් එයාට තමා ආතල් එක පටන් ගන්නේ….ඔයාලම බලන්නකො ඉතිම් මොනවයෙන් මොනවා වෙයිද කියලා….

තවත් මේ වගේම උපසිරැසියකින් හමුවෙමු එහෙනම්…..

ජයෙන් ජය…….   

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

5 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මේ දර්ශනලා සෙට් එකම සැරටම වැඩනේද සහෝ 🌻🌻🌻

  2. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Niyamai subtitle thanks Ela supiri

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Film aka download karanne kohomada yalu

  5. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login