The title of the page
8.7
98

Start-Up (2020) E01-E02 Sinhala Subtitles | පෑනේ මිතුරා | සිංහල උපසිරැසි සමඟ

(Start-Up (2020) E01-E02 Sinhala Sub) ආයුබෝවන් යාළුවනේ.ඉතින් ඔන්න අපි තීරණය කලා TVN නාලිකාව මගින් විකාශනය ආරම්භ කරපු අලුත්ම දකුණු කොරියානු කතා මාලාව වන Start-up කතා මාලාවේ සිංහල උපසිරැසි ඔයාලට අරගෙන එන්න.මේ මාසේ 17 වෙනිදා ඉදන් සෑම සෙනසුරාදා හා ඉරිදා දිනයකදීම මෙම කතා මාලාව විකාශය වනවා ඒ වගේම කොටස් 16කින් යුත් කතා මාලාවක් බවත් නිවේදනය කරලා තියෙන්නේ.Bae Suzy, Nam Joo Hyuk, Kim Sun Ho, Kang Han Na කියන ප්‍රසිද්ධ නළු නිළියන්ගේ එකතුවෙන් මෙම කතාව සමන්විත වෙනවා.

මම කතාව පොඩ්ඩක් කියන්නම්,

(පොඩි හැදින්වීමක් දෙන්නේ,මේක කියවලා කතාවේ කුතුහලය නැති වෙයි කියලා හිතනවා නම්,මුලින්ම කතාව බලලම ඉන්න.😊)

ඩල් මී කියන්නේ අලුත් ව්‍යවසායිකාවක් වෙන්න හීන මවන කෙනෙක්.එයාගේ සහෝදරී ඉන් ජේ.මේ දෙන්නා අම්මාගෙයි තාත්තාගෙයි දික්කසාදයට පස්සේ දෙපැත්තට වෙන් වෙනවා.අම්මා වෙනත් කෙනෙක් සමග විවාහා වෙන හින්දා අම්මත් එක්ක ගියපු ඉන් ජේට තරුණ වෙද්දි එයාගේ සුළු පියාගේ සල්ලි යොදලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන් වෙනවා.එතකොට ඩල් මී ඉන්නේ තාත්තා එක්ක.අක්කා නැති වෙච්ච අඩුව පුරවන්න එයාගේ ආච්චී අම්මා එයාගේ කඩේට වෙලා ඉන්න අනාත පිරිමි ළමයට කියලා බොරු නමකින් ඩල් මීට ලියුම් ලියවනවා.පෑනේ මිතුරෙක් විදිහට.එයාලා පාවිච්චි කරන්නේ ගණිත ඔලිම්පියඩ් තරගාවලියේ ලාබාලතම ජයග්‍රාහකයාගේ නම.ඉතින් තරුණ උනාට පස්සේ ඩල් මීට එයාගේ පෑනේ මිතුරාව හොයා ගන්න උවමනා වෙනවා.

ඔය විදියට තමයි කතාව ආරම්භ වෙන්නෙ.ගොඩක්ම ඉතින් ‍යූත් එකටනම් කියාපු ඩ්‍රාම එකක් තමයි මේක.ඉතින් ඔයාලගෙ රස වින්ඳනය වෙනුවෙන් දැනට විකාශනය වුනු කොටස් දෙකටම අද සිංහල උපසිරැසි දෙනවා.

එහෙනම් අපි ලබන සතියෙ එන්නම් මේ කතාවේ ඊළග කොටස් දෙකත් අරන්.හැමෝම පරිස්සමට ඉන්න.ලබන සතියෙ හම්බෙමු.

• මධුශාන් ප්‍රියංකර   • අමන්දා කාරියවසම් 

කිසිවෙකුගේ අදහසක් ඔබගේ යතාර්තය වීමට ඉඩ නොදෙන්න
– ලෙස් බ්‍රවුන් –

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

23 comments

  1. Thank you so much digatama sub denna 😍

  2. THANKYOU.. 💪❤️

  3. සබ් දෙනකන් බලාගෙනමයි හිටියෙ.. ස්තූතියි 🙏 ❤️❤️🔥🔥🔥😍😍

  4. Thank you.❤ මේ කතා මාලාවත් ඔක්කොම episodes වල sub ගෙනත් සම්පූර්ණ කරන්න සිනෙරූ team.😍 Lawless lawyer කතාවත් සම්පූර්ණ කරන්නකෝ.🙏

  5. Thank you cineru team😘😘😘😘❤️❤️❤️

  6. Aneee tnQ very much ❤️❤️❤️
    Thawa godak korean dramas wala sub dennaaaaaaaaa
    dennaaaaaaaaa
    Godaaaaak tnQ
    tnQ
    TnQ

  7. දෙන්නටම ගොඩක් ස්තුති 🙏🙏

  8. අනෙ අම්මෝ ඉතින්…බොහොම ස්තූතියි දෙන්නටම…..lawless lawyer එකත් ඉක්මනටම ඉවර කරන්ඩ කියල කාරුණික ඉල්ලීමක් කරනවා.ජය වේවා😘😘😍😁🤘

  9. බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .

  10. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අනමන්දා නංගී 🤣🤣 ලිපිය සුපිරිම අද නම් 🌻

  11. Thanx supiri cineru.lk hitha gann bamt hithenne apit pissu hadei wage

  12. උපසිරසියට ස්තුති 🙏🙏

  13. mekata sub denakan balagena hitiye. niyama drama ekak . asama niliyak innva suzy. thankyu vevaa..

  14. E-02 කොටසේ සිංහල උපසිරැසි ගන්නේ කොහොමද

  15. ane ikmanata 5 weni ekataaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa waaah pissu wage balan inna be xD

  16. Video file ekath dennko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login