The title of the page
The World of the Married (2020) E08 Sinhala Subtitles
The World of the Married (2020) E08 Sinhala Subtitles
8.1
94

The World of the Married (2020) E08 Sinhala Subtitles | සංවේදී අවස්ථාවන් | සිංහල උපසිරැසි සමඟ

(The World of the Married (2020) E08 Sinhala Subtitles) දික්කසාද වෙනවා කියන දේ සාමාන්‍ය දෙයක් වුනාට අද කාලේ දෙමව්පියන් නොහිතන ව්‍යසනයන් වලට ඒ දරුවො මුහුණ දෙනවා. මානසික ගොඩාක් පහතට ඇද වැටෙනවා. ජුං යනුත් ඒ වගේ තත්වෙට පත්වෙනවා. සමහර වෙලාවට අම්මද තාත්තද කියන තැන දරුවො අසරණ වෙනවා. ජි සංවූ පුතාට ආදරේ තරම් පුතා දන්නවා.

ඒත් ටේ ඔහ්ට උවමනා මොනවද කියලා කිසිම කෙනෙක්ට අවබෝධ කරගන්න බෑ.. මේ පාරත් දොස්තරගේ ලෙඩා.. හිතවත් කම වැඩි නිසාම දොස්තරට එයා නොදන්න දෙයක් කියනවා.ජී සං වූ මොන තරම් පීඩනයක් වුනත් අන්තිමටම ගෑණු බුද්ධිමත් කියන එක ඔප්පු කරනවා.. බලන්න.. කොහොමද කියලා.. සංවේදී අවස්ථාවන් වැඩී..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

4 comments

  1. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මරු අක්කේ, ඉක්ම්නට කම්ප්ලීට් කරන්න මේක

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Ithuru tikath ikmnt denno,dankn balan inne

  4. sub ekata thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login