The title of the page
The World of the Married (2020) E09 Sinhala Subtitles
The World of the Married (2020) E09 Sinhala Subtitles
8.1
94

The World of the Married (2020) E09 Sinhala Subtitles | සමාජ සේවිකාවක් | සිංහල උපසිරැසි සමඟ

(The World of the Married (2020) E09 Sinhala Subtitles) Ji Sun Woo සමාජ සේවිකාවක් වෙන්න තීරණය කරලා කාන්තා සංවිධානයට බැඳෙන්න ඉල්ලා සිටිනවා. එතනදි Da-Kyung හරි පුදුම දෙයක් කරනවා. මම මුලදිම කිවිවා සන් වූ හරිම බුද්ධිමත් කියලා. ඒ වගේම ජුං යන්ට පුදුමෙට ආදරේ කරන අම්මෙක් කියලා. එයාට දරා ගන්න බැරි දේ සිද්ධ වෙද්දි නොහාතපු විදියට ජුං යන්ග් වෙනස් වෙනවා. ටේ ඔහ්ට තියෙන ආදරේ විශ්වාසේ Da-Kyung නිසාම පහුගිය කොටසේදි දකින්න ඇති ජං යංග්හිට Da-Kyung ගේ ගෙදර කාමරයකුත් පිලියල කරලා දෙනවා.

ඒ ආදරය වගේම Da-Kyung ගැන මෙච්චර කාලයක් කෙනෙක්ගෙ හිතේ තරහාවක් තිබ්බා නම් ඇත්තටම Da-Kyung ගැන ඒ තත්වෙ ටිකක් වෙනස් වෙන් නැති. මේකෙදි ගැහැණිය මුහුණ දෙන ගැටළු ගැන දුක් කරදර ගැන දරුවො නිසා විඳින වද වේදනා ගැන පිරිමින්ගේ තියෙන ආත්මාර්ථකාමී කම ගැන කියවෙනවා. බලන්න.. අපට අදහසුත් දෙන්න.. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

4 comments

  1. ai echchra lassanan drama eak godak aduwe n balanne .thanks ouata godak subs denawata me drma ekata

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එක⁣ට

  3. Ammo loku deyk digtm mekt sub denna

  4. sub ekata thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login