The title of the page
The World of the Married (2020) E10 Sinhala Subtitles
The World of the Married (2020) E10 Sinhala Subtitles
8.1
94

The World of the Married (2020) E10 Sinhala Subtitles | විනාශය | සිංහල උපසිරැසි සමඟ

Da-Kyungට Min Hyun-Seoව හම්බෙනවා අවුරුදු ගානකට පස්සේ.. Ji Sun Wooත් Min Hyun-Seoත් එක්කම අතටම මාට්ටු වෙනවා.. Ji Sun Woo නොහිතපු විදියට මනෝ වෛද්‍යවරයා රෝහලේ සහකාර අධ්‍යක්ෂක ධූරයට පත්වෙනවා.. මේකට ලොකු තරහවක් හිතට එනවා Ji Sun Wooට.

යේ රිම් හා ජි හියුක් අතර පවුල් ආරවුල ගොඩාක් දුර දිග යනවා. ඒ වගේම අවසානය වෙනකල්ම Ji Sun Woo දාමරිකයාව මෙල්ල කර ගන්න ලොකු උත්සහයක් ගන්නවා.. ඒත් අන්තිමටම ගඟට කපපු ඉනි වගේ හැමදේම විනාශ වෙනවා..     

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Thanks jayawewa……!

  3. sub ekata thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login