පහුගිය කොටස අවසන් වුනේ නොසිතපු දෙයක් සිදුවෙමින්.. ඇත්තටම ඒ් මිය ගියේ කවුද? ඒකට වග කිව යුත්තා කවුද? මේක ලොකූ ප්‍රශ්ණයක් වෙනවා.. ජුං යන්ග් පවා අම්මාව සැක කරනවා. වගේම හිතනවා ඒයයි මේක කලේ කියලා.. ඒ වගේම මං ආසම කොටසක් තමයි මේ.. ඩොක්ටර් පුල් ෆන් එකක් දෙනවා.. ඩා කියුං ගැන තවත් දුක හිතෙයි මේක බැලුවම..
ඩොක්ටර් ජි සන්වූට හොද යාළුවො ටිකක් ඉන්නවා.. එයාගේ දුකේදි එයා ලගින්ම ඉන්නවා.. මොනවා කලත් ලී ටේ ඔ් නම් හරිම නරකයි.. ඒයා හැමදාමත් වගේ කරන්නේ වැරදිමයි..
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

November 9, 2020
තෑන්ක්ස් සබ් එකට