The title of the page
Life in a Year (2020) Sinhala Subtitles
Life in a Year (2020) Sinhala Subtitles
5.3
87
94

Life in a Year (2020) Sinhala Subtitles | අවුරුද්දකින් ජීවිතයක් | සිංහල උපසිරැසි සමඟ

(Life in a Year (2020) Sinhala Subtitles)

IMDB rate – 5.6 Rotten tomatoes – 86%

Google rate – 94% The Karate kid

ෆිල්ම් එක මතකද, ජැකී චෑන් ඉන්නේ, ඒකේ ඉන්න ඒ පොඩි කොල්ලා, හරියටම කියනව නම් විල් ස්මිත් ගේ පුතා. (විල් ස්මිත් බෑඩ් බෝයිඩ් එකේ ප්‍රධාන චරිතේ. මේ ෆිල් එකේ ප්‍රඩියුසර්ත් එයා) අන්න ඒ පිරිමි ළමයා රගපාන හරි ලස්සන රොමෑන්ස් කැටගරි එකට අයිති වෙන ෆිල්ම් එකක් තමයි Life in a year කියන්නේ.

තමන්ගේ ගෑනු ළමයාට ජීවත් වෙන්න තියෙන්නෙ තව අවුරුද්දයි කියලා දැන ගන්න කොල්ලෙක් ඒ ගෑණු ළමයට තියන පුංචි පුංච් අහිංසක හීන ගොඩාක් අවුරුද්දක් ඇතුලත හැබෑ කරගන්න උදව් කරන එක එක වෙලාවට වෙන වෙනම ෆීලින්ග්ස් ගොඩාක් දෙන අපූරූ කතාවක්. ඩැරන්, අවුරුදු 17ක රැපර් කෙනෙක් වෙන්න ආස උනත් තාත්තගේ වුවමනාව නිසාම ඉගෙනගන්න කොල්ලෙක්.

ඒ වගේම තමන්ට ඕන දේකට වෙඩි වගේ රෙඩි පිට යාළුවෝ දෙන්නෙක් ඉන්න කෙනෙක්. ඉසබෙලා, ජීවිතේ උපරිමයෙන්ම විදිනවා වගේ පෙන්වන ඒත් ඇත්තටම ඒක විදින්න ආසවෙන් ගොඩක් වේදනාවන් හංගගෙන ජීවත් වෙන කෙල්ලෙක්. අනාගතයක් ගැන හිතන්නෙත් නැති කෙනෙක්. බැලූ බැල්මට සාමාන්‍ය ටොපික් එකකින් ලියවිච්ච කතාවක් උනත් ඒක ඉදිරිපත් කරන්න ඕන උපරිම සාර්තකත්වයකින් වෙනස්ම විදිහකට ප්‍රේක්ෂකයන්ට දීපු කතාවක් මේක.

ජීවිතේ ගැන වටින පාඩම් ගොඩාක් කියලා දෙන කතාවක්. ඇක්ෂන්, හොරර්, කොරියන්, ෆැන්ටැසි වගේ ඒකිය රටාවෙන් මිදිලා මේ කතාව දිහා බලන්න පුලුවන් නම් මේක ගොඩක් වෙනස් එකක් කියන එක ඔයාලට දැනෙයි. අවසානයට කියන්න ඕනේ මේ මගේ පලවෙනි සබ් එක. ගුඩ් ලක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශලින්ද කවිෂා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශලින්ද කවිෂා

January 16, 2021


3
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ 🙂❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login