The title of the page
Zombie Detective (2020) E15-E16 Sinhala Subtitles
Zombie Detective (2020) E15-E16 Sinhala Subtitles
7.5
98

Zombie Detective (2020) E15-E16 Sinhala Subtitles | වෙන්ට හෝ නොවෙන්ට | සිංහල උපසිරැසි සමග

*IMDb – 7.2/10

*Google Users Rate – 98%

*My Drama List Rate – 8.2/10

*08 වන කොටස (15-16).

(අපි මේ විදියට කොටස් අංක කළේ මෙය කොටස් 24ක්‌ ලෙස විකාශනය වූ නිසාත්, කොටස් 2ක්‌ එක් කළ කොටස් 12කින් අන්තර්ජාලය හරහා බාගත කර ගැනීමට සලස්වා ඇති නිසාත් ප්‍රේක්ෂකයන්ට පැටලුම් සහගත වේවි කියලා හිතලයි.).

(පළමු කොටස කොරියාවේ විකාශය වුනේ 2020 සැප්තැම්බර් 21.)

Cast And Crew
*Detective Kim Moo Young – Choi Ji Hyuk
*Gong Seon Ji – Park Ju Hyun
*Cha Do Hyun – Kwon Hwa Woon
*Seon Ji’s Sister – Hwang Bo Ra
*Detective Lee Seong Rok – Tae Hang Ho
*Wang Wei – Lee Joong Ok
*Tae Kyun – Ahn Se Ha

කිම් මු යන්ග් රහස්පරීක්ෂක, ඔහ් හ්යොන්ග් චොල් කියපු දේවල් නිසා පුදුම කලකිරීමකින් ඉන්නේ..ඒත් සියොන් ජී තවමත් රහස්පරීක්ෂක වෙනුවෙන් තනියම පවා අනතුරුදායක විදියට වැඩ කරන්නේ..ඒ අතර මූ යනග් තනියම ඇත්ත නැත්ත හොයනවා..කොහොම හරි අද කොටස ගොඩක් වැදගත්..සෝ රිගේ ඝාතකයා, ඇත්තම සැන්ටා අද අල්ලගන්නවා..ඔව් ඒ අපි සැක කරපු කෙනාමයි..ඒ වගේම අපේ මූ යන්ග් තව දුර‍ටත් කිම් මූ යන්ග් නෙමේ එයාට අන්තිමේ අතීතය හොදට මතක් වෙනවා..අම්මවත් හම්බවෙනවා, ඔහු ජන්ග් මින් හෝ..සෝ රිගේ පෞද්ගලික ආරක්ෂකයා..නමුත් ලොකු ඛෙදවාචකයක් ඇති වෙනවා…

මිනී නොකන සොම්බියා, මිනිස්සුන්වත් කන්න ගනීද? ලොකු කුතුහලයක්‌ ඉතිරි වේවි.එහෙනම්, 09 වනකොටසින් හමුවෙමු..තව කොටස් 4යි ඉතුරු…ඒ ටිකත් ඉක්මනට දෙන්න උපරිම උත්සහ කරනවා..

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Thank you sub ekata. Digatama hoda Korean katha denna.👍

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login