Zombie Detective (2020) E17-E18 Sinhala Subtitles
Zombie Detective (2020) E17-E18 Sinhala Subtitles
7.5
98%

Zombie Detective (2020) E17-E18 Sinhala Subtitles | නරක සොම්බියෝ කියලා ජාතියක් නෑ පුතා, ඒ සෙලවෙන මනස” | සිංහල උපසිරැසි සමග

*IMDb – 7.2/10

*Google Users Rate – 98%

*My Drama List Rate – 8.2/10

*09 වන කොටස (17-18).

(අපි මේ විදියට කොටස් අංක කළේ මෙය කොටස් 24ක්‌ ලෙස විකාශනය වූ නිසාත්, කොටස් 2ක්‌ එක් කළ කොටස් 12කින් අන්තර්ජාලය හරහා බාගත කර ගැනීමට සලස්වා ඇති නිසාත් ප්‍රේක්ෂකයන්ට පැටලුම් සහගත වේවි කියලා හිතලයි.).

(පළමු කොටස කොරියාවේ විකාශය වුනේ 2020 සැප්තැම්බර් 21.)

Cast And Crew
*Detective Kim Moo Young – Choi Ji Hyuk
*Gong Seon Ji – Park Ju Hyun
*Cha Do Hyun – Kwon Hwa Woon
*Seon Ji’s Sister – Hwang Bo Ra
*Detective Lee Seong Rok – Tae Hang Ho
*Wang Wei – Lee Joong Ok
*Tae Kyun – Ahn Se Ha

සොම්බි රහස්පරික්ෂකට උන්නු හිටි ගමන් බඩගින්න වැඩි වෙලා සිහි මූර්ජා වෙනවනේ..ඊට පස්සේ මොනවා වෙනවද කියන්න උන්දැ දන්නෙත් නෑලු..මේ අස්සේ අර ඔහ් හ්යොන්ග් චොල් ව කෑවා කියලයි අපේ සොම්බිටත් මතක..ඉතිං මනුස්සයෙක් වෙන්න බැරි බව හිතාගෙන ආයේ මෙයා ඒජන්සි එකෙන් මාරු වෙනවා..හැමෝගෙම හොදට..

එහෙම ඉතිං යන්න හම්බෙයිද? දන්නවනේ ගන්ග්‍රිම් වල ඉන්න පිස්සෝ ටික එක්ක නිදහසේ වාතයක් වත් යවන්න බෑනේ.😅

ඉතිං මේ කොටස නම් හෙනම මරු..

ටේ ක්යුන් අලුතින් සොම්බි චිත්‍රපටයක් හදන්න යන්නේ..චීන සොම්බියෙක් හා ජෝසන් යුගයේ සොම්බියෙක් අතර මහා සටන..තව සොම්බි ට්‍රේනින් කරන්නේ කොහොමද කියලත් බලාගන්න පුළුවන් මේ කොටසෙන්..ඒ වගේම world king ඒජන්සියේ ලී මහත්තයයි වැන්ග් වී ගෙයි ආතල් බෝමයි..

බලලම එන්නකෝ..

ප්‍රමාද වෙනවට සමාව ඉල්ලනවා..තනියම සීරිස් එකක් සබ් කරනවා කියන්නේ ඉතිං මටනම් ලොකු ගේම් එකක්..
එහෙනම්, 10 වන කොටසින් හමුවෙමු.

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
Download|232

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


25
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. patta oya karana wade. suba pathanawa. adairamath wenna epa. puluwan ikmanata denna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *