The title of the page
Zombie Detective (2020) E19-E20 Sinhala Subtitles
Zombie Detective (2020) E19-E20 Sinhala Subtitles
7.5
98

Zombie Detective (2020) E19-E20 Sinhala Subtitles | “තිඹිරි ගෙයි රහස” | සිංහල උපසිරැසි සමග

*IMDb – 7.2/10

*Google Users Rate – 98%

*My Drama List Rate – 8.2/10

*10 වන කොටස (19-20).

(අපි මේ විදියට කොටස් අංක කළේ මෙය කොටස් 24ක්‌ ලෙස විකාශනය වූ නිසාත්, කොටස් 2ක්‌ එක් කළ කොටස් 12කින් අන්තර්ජාලය හරහා බාගත කර ගැනීමට සලස්වා ඇති නිසාත් ප්‍රේක්ෂකයන්ට පැටලුම් සහගත වේවි කියලා හිතලයි.).

(පළමු කොටස කොරියාවේ විකාශය වුනේ 2020 සැප්තැම්බර් 21.)

Cast And Crew
*Detective Kim Moo Young – Choi Ji Hyuk
*Gong Seon Ji – Park Ju Hyun
*Cha Do Hyun – Kwon Hwa Woon
*Seon Ji’s Sister – Hwang Bo Ra
*Detective Lee Seong Rok – Tae Hang Ho
*Wang Wei – Lee Joong Ok
*Tae Kyun – Ahn Se Ha

හිරෙන් නිදහස් වෙලා එන්නේ ඇත්ත කිම් මූ යන්ග්ව මරපු මනුස්සයා..ඒත් අපේ සොම්බි රහස්පරීක්‌ෂක කිම් මූ යන්ගේ නමින් ඉන්න නිසා මොනවා වේවිද දන් නෑ..වැඩි විස්තර නෑ අද කෙලින්ම බලන්නකෝ කතාව..සොම්බි කොල්ලා සොම්බියෙක් වුණු විදිය අද කොටසේදී හොයා ගන්නවා..

අපේ ටේ ක්යුන්ගේ අලුත් චිත්‍රපටියේ පිටපතත් බලන්න හම්බෙයි..ඒ වගේම ශෝක් හෙයාර් ස්ටයිල් ටිකකුත් දකින්න පුළුවන්..

බලලම එන්නකෝ..
මීලග කොටසින් හමු වෙමු..

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

11 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

    • Aiyooo mata video eka balanna terenne nane
      Komada balanne

      • විඩියෝ ලින්ක් කියන එක ක්ලික් කරලා ඔයාට ලේසි userdrive නම් ඒ අයිකන් එක, mega ලේසිනම් ඒ අයිකන් එක ක්ලික් කරලා ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්

    • ගොඩක් ස්තූතියි සබ් එක බලනවා වගේම මාව අගය කරලා කමෙන්ට් එකක් දාගෙන යනවට

  2. Netflix පිස්සා

    බොහොම ස්තුතියි ඔබ කරන මේ මහගු කාර්යයට,
    Criminal minds k drama එකටත් සබ් කරන්න plesee

  3. tanx sub ekata…😊

  4. Thank you sub ekata👍. Ithuru dekath ikmanata denna hodada 😁

  5. ithuru epi 2th deela meka iwara karamuko ikmanata

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login