The title of the page
Zombie Detective (2020) E21-E22 Sinhala Subtitles
Zombie Detective (2020) E21-E22 Sinhala Subtitles
7.5
98

Zombie Detective (2020) E21-E22 Sinhala Subtitles | “සහෘද ගැටුමක කදුළු කතාව” | සිංහල උපසිරැසි සමග

“Zombie Detective”සොම්බි රහස්පරීක්ෂක (2020) S01: E21- E22 “සහෘද ගැටුමක කදුළු කතාව”

*IMDb – 7.2/10

*Google Users Rate – 98%

*My Drama List Rate – 8.2/10

*11 වන කොටස (21-22).

(අපි මේ විදියට කොටස් අංක කළේ මෙය කොටස් 24ක්‌ ලෙස විකාශනය වූ නිසාත්, කොටස් 2ක්‌ එක් කළ කොටස් 12කින් අන්තර්ජාලය හරහා බාගත කර ගැනීමට සලස්වා ඇති නිසාත් ප්‍රේක්ෂකයන්ට පැටලුම් සහගත වේවි කියලා හිතලයි.).

(පළමු කොටස කොරියාවේ විකාශය වුනේ 2020 සැප්තැම්බර් 21.)

Cast And Crew
*Detective Kim Moo Young – Choi Ji Hyuk
*Gong Seon Ji – Park Ju Hyun
*Cha Do Hyun – Kwon Hwa Woon
*Seon Ji’s Sister – Hwang Bo Ra
*Detective Lee Seong Rok – Tae Hang Ho
*Wang Wei – Lee Joong Ok
*Tae Kyun – Ahn Se Ha

අද කොටසේ සොම්බි රහස්පරීක්ෂක සොම්බියෙක් වුණේ කොහොමද කියලා ඔයාලට දැනගන්න පුළුවන්..වැඩි විස්තර කියන්නේ නෑ ඔයාලා බලලම එන්නකෝ..අද කොටස ෆුල් ත්‍රිල් එකේ බලන්න පුළුවන් ඔන්න..

එහෙනම් අන්තිම කොටසින් ඉක්මනට හම්බවෙමු…😔💓

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

4 comments

  1. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි අක්කෙ ❤️

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login