The title of the page
7.5
98

Zombie Detective (2020) E23-E24 (END) Sinhala Subtitles | “මම සොම්බියෙක් වෙමි” | සිංහල උපසිරැසි සමග

*IMDb – 7.2/10

*Google Users Rate – 98%

*My Drama List Rate – 8.2/10

*12 වන කොටස (23-24).

(අපි මේ විදියට කොටස් අංක කළේ මෙය කොටස් 24ක්‌ ලෙස විකාශනය වූ නිසාත්, කොටස් 2ක්‌ එක් කළ කොටස් 12කින් අන්තර්ජාලය හරහා බාගත කර ගැනීමට සලස්වා ඇති නිසාත් ප්‍රේක්ෂකයන්ට පැටලුම් සහගත වේවි කියලා හිතලයි.).

(පළමු කොටස කොරියාවේ විකාශය වුනේ 2020 සැප්තැම්බර් 21.)

Cast And Crew
*Detective Kim Moo Young – Choi Ji Hyuk
*Gong Seon Ji – Park Ju Hyun
*Cha Do Hyun – Kwon Hwa Woon
*Seon Ji’s Sister – Hwang Bo Ra
*Detective Lee Seong Rok – Tae Hang Ho
*Wang Wei – Lee Joong Ok
*Tae Kyun – Ahn Se Ha

අද වෙනකම් සොම්බි රහස්පරීක්‌ෂක උපසිරැසි එනකම් මග බලන් හිටිය හැමෝටම ස්තුතියි. ඒ වගේම කමෙන්ට් එකක් දාලා මාව දිරිමත් කරපු, ප්‍රශංසා කරපු හැමෝටමත් ගොඩක් ස්තුතියි.මේ මගේ පළවෙනි කොරියානු කතා මාලාවකට කරපු උපසිරැසිය.. මේ කතාවම තෝරගත්ත එක ගැන මට ඇත්තටම සතුටුයි.මොකද Choi Ji Hyuk මගේ අලුත් ක්‍රෂ් එකත් වෙලා තමයි මේක අහවර වුණේ.😁😍

කොහොමත් ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා වගේ සොම්බි ඇටැක් එකක් ආවොත්, මේ වගේ සොම්බි කුමාරයෙක් හම්බුනොත් අවුලක් නෑ 😅.

ඉතිං අද කතා මාලාවේ අන්තිම කොටස. Noh Poong Shik ව කොටු කරගන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු.ඒ වගේම Cha Du Hyun සොම්බි කතාව විශ්වාස කරයිද, Kang Min Ho පස්සේ තවත් එලවයිද?  ඇත්තම කිම් මූ යන්ග්ට යුක්තිය ඉටු වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගමු එහෙනම්.

හැබැයි එක දෙයක්..අවසානය දැක්කම සීසන් 2 එකක් ගැනත් හිතන්න වෙන පාටක් තියෙන්නේ. හැබැයි තවම නම් ඒ ගැන දැනුම් දීමක් ලැබිල නෑ. අවොත් අපි බලමු එහෙනම්.

හැමෝටම සුබ අනාගතයක්!

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

7 comments

  1. Thank you very much❤ තවත් ලස්සන කොරියන් කතා මාලාවකට sub දෙන්න හොදේ🤗

  2. Thank you very much . තව Welcome to waikiki එකෙත් sub දෙන්නකො.

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මේ කතාවට සබ් දුන්නට

  4. godak sthuthi, Ghost doctor next please :)❤

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login