The title of the page
Viraham (2021) Sinhala Sub
Viraham (2021) Sinhala Sub

Viraham (2021) Sinhala Subtitles | ඔයාගේ අත් දෙක උඩ මන් මැරෙන්නම්..!! | සිංහල උපසිරැසි සමඟ (18+)

ජීවිතේ ආදරය විදලා තියනවද?
ආදරේ සතුට දැනිලා තියනවද?
ආදරේ දුක දැනිලා තියනවාද?
ඒ සතුටේ දුකේ අන්තයටම ගිහින් තියනවද?

(Viraham (2021) Sinhala Sub) ඒ වගේ මන් ඔයාලාගෙන් ප්රශ්න ටිකක් ඇහුවොත් ඔයාලා ඔවු කියලා හරි නෑ කියලා හරි උත්තර දෙයි. හේතුව ඇහුවොත් ඔයාලා ඒත් නොයෙක් උත්තර දෙයි. ඒත් ඒ දුක සතුට වචනයෙන් විස්තර කරන්න බෑ.ඒ දෙකම කෙටි සිනමා පටයකින් විස්තර කරපු චිත්‍රපටයක්  තමා මේ.

කතාවට අපි පොඩ්ඩක් යමු ගෞතම් කියන්නේ ආටිකල් ලියන කෙනෙක්. ඉතින් මෙයා හදිස්සියේම වැඩ වගයකට වයිසැග් එනවා. එයා එනකන් බලාගෙන ඉන්න එයාට පන වගේ ආදරේ කරන දීප්ති කියලා ගැහැණු ළමයෙක්….. මෙයාලාගේ ආදර කතාව කොහොම වෙයිද මන් නිකන් ඉහියක් පොඩී නිසදෙසකින් දෙන්නම්..

සිහින දහසක් පොදි බැදගත් ජීවිතයේ…
නිම් හිම් නැති ආදරයක් වින්දා….
කඩා හැලෙන වල්ගාවක් සේ එය දුර යනු පෙනුනා…
දිලිසි දිලිසී පෙනුන ඔහු දැන් කොහි ඇතිදෝ..
වෙනත් මන්දාකිනියකදෝ….

ඔයාලා බලලා රස විදින්න මේ සිනා පටය විශේෂෙන්ම කියන්න ඕනේ මේක තේරුම් ගන්න ඕනේ කතාවක් නෙමේ එපා මේක විදින්න ඕනේ කතාවක්. එහෙනම් බලාම එන්නකො ඔයාලට සුභ දවසක්….

ලිපිය සංදීප මල්ශාන් ගෙන්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

7 comments

  1. ස්තුතියි උපසිරැසියට ජයවේවා (සමිත රමේශ්) තෙරැවන් සරණයි ……

  2. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ 
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි.

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Thanks jayawewa….!

  6. Sandeepa Malshan
    Cineru Family Member

    සබට තෑන්ක්ස් අයියා

  7. චානක තිලංක

    නියමයි සමිත සහෝ සබ නම් බොහොම ස්තූතියි මේ විදිහට සබ් අරගෙන එන එකට සබ නම් පට්ට තමයි මොකද අපේ ලොකු බොස්ගේ වැඩක්නේ අයේ මොනවා කියන්නද සුපිරි තමයි ජයවේවා සහෝ 👊👊👊👊🙌🙌🙌🙌👏👏👏👌👌👌👍👍👍👍🔥🔥🔥❤️❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login