The title of the page
Zombie Detective (2020) E13-E14 Sinhala Subtitles
Zombie Detective (2020) E13-E14 Sinhala Subtitles
7.5
98

Zombie Detective (2020) E13-E14 Sinhala Subtitles | “ආදරණීය සොම්බියෝ, ගඟ තරණය නොකරන්න” | සිංහල උපසිරැසි සමග

*IMDb – 7.2/10
*Google Users Rate – 98%
*My Drama List Rate – 8.2/10

07 වන Episode එක නැත්නම් කොටස් අංකනයේදී ( 13-14 ) කොටස් ලෙස දක්වන කොටස තමයි මේ.

(අපි මේ විදියට කොටස් අංක කළේ මෙය කොටස් 24ක්‌ ලෙස විකාශනය වූ නිසාත්, කොටස් 2ක්‌ එක් කළ කොටස් 12කින් අන්තර්ජාලය හරහා බාගත කර ගැනීමට සලස්වා ඇති නිසාත් ප්‍රේක්ෂකයන්ට පැටලුම් සහගත වේවි කියලා හිතලයි.)

සියොන් ජීගේ අක්කාගෙ පුතා, ජූන් වූගේ උපන්දින සාදයට කිම් මූ යන්ග්ටත් ආරාධනයක් ලැබෙනවා..එතනදී හොද හොද එව්වා වෙනවා..බලන්නකෝ..අහ්හ් එතකොට අර සොම්බි චිත්‍රපටි හදන ටේ ක්‌යුන් අපේ සොම්බි මහත්තය එක්ක හෙන ෆිට් වෙනවා..ඔව් ඔව්..ඒ වගේම සියොන් ජී, මූ යන්ග් සහ ඩු හ්යුන් තුන් කොන් ප්‍රේමයත් බලාගන්න පුළුවන්..

කිම් මූ යන්ග් සෝ රී කියන පොඩි දරුවත් එක්ක තියෙන සම්බන්දේ මොකක් වෙන්න ඇතිද? සෝ රීගේ මරණය ගැන සියොන් ජීයි මූ යන්ග් රහස්පරීක්ෂකයි ආයේ හාර අවුස්සනවට කෙනෙක් නම් කොහෙත්ම කැමති නෑ…ඔහ් හ්යොන්ග් චොල්..

ඒ වගේම හ්යොන්ග් චොල්ගේ අම්මා මූ යන්ග් ව දකින හැම මොහොතේම එයාට පුතා කියලා කතා කරනවා..

ඒත් සෝ රී ගේ මරණෙට වග කියන්න ඕනේ කිම් මූ යන්ග් මද?
අපේ සොම්බි රහස්පරීක්ෂකගේ අතීතේ සැබෑ නම මේ කොටසේදි අපිට දැනගන්න ලැබෙනවා..

එහෙනම් බලලා එන්නකෝ…

(පළමු කොටස කොරියාවේ විකාශය වුනේ 2020 සැප්තැම්බර් 21.)

Cast And Crew
*Detective Kim Moo Young – Choi Ji Hyuk
*Gong Seon Ji – Park Ju Hyun
*Cha Do Hyun – Kwon Hwa Woon
*Seon Ji’s Sister – Hwang Bo Ra
*Detective Lee Seong Rok – Tae Hang Ho
*Wang Wei – Lee Joong Ok
*Tae Kyun – Ahn Se Ha

08 වන (15-16 ) කොටසින් හමුවෙමු..තව කොටස් 4යි ඉතුරු…ඒ ටිකත් ඉක්මනට දෙන්න උපරිම උත්සහ කරනවා..

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. ai meke ithuru tika danna mechchara parakku

  3. ikmanata one sub sis. you can do…….

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login