The title of the page
Zombie Detective (2020) E11-E12 Sinhala Subtitles
Zombie Detective (2020) E11-E12 Sinhala Subtitles
7.5
98

Zombie Detective (2020) E11-E12 Sinhala Subtitles | වල් ඌරු දඩයම | සිංහල උපසිරැසි සමග

*IMDb – 7.2/10

*Google Users Rate – 98%

*My Drama List Rate – 8.2/10

6වන Episode එක නැත්නම් කොටස් අංකනයේදී 11-12කොටස් ලෙස දක්වන කොටස තමයි මේ.

(අපි මේ විදියට කොටස් අංක කළේ මෙය කොටස් 24ක්‌ ලෙස විකාශනය වූ නිසාත්, කොටස් 2ක්‌ එක් කළ කොටස් 12කින් අන්තර්ජාලය හරහා බාගත කර ගැනීමට සලස්වා ඇති නිසාත් ප්‍රේක්ෂකයන්ට පැටලුම් සහගත වේවි කියලා හිතලයි.)

අද කොටසේ අපේ කිම් මූ යන්ග් හෙවත් සොම්බි රහස් පරීක්ෂක එයාගේ අතීතය ගැන හොයන්න මගක් පදගන්නවා..මතකද සැන්ටා පැහැරගත්ත සෝ රි කියන ගෑණු ළමයව? ඒ දරුවා එක්ක අපේ කිම් මූ යන්ග්ගේ මොකක්‌ හරි සම්බන්දයක් තියෙනවා..

ඉතිං දැන් කිම් මහත්තයා ගැන ඇත්ත දන්නවනේ අපේ සියොන් ජී..එයා තමයි උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ අතීතය හොයාගන්න..

මීට අමතරව අද කොටසේ ශෝක් වල් ඌරු ෆයිට් එකකුත් තියෙනවා 🐽🐽

එහෙනම් බලලා එන්නකෝ…

(පළමු කොටස කොරියාවේ විකාශය වුනේ 2020 සැප්තැම්බර් 21.)

Cast And Crew

*Detective Kim Moo Young – Choi Ji Hyuk

*Gong Seon Ji – Park Ju Hyun

*Cha Do Hyun – Kwon Hwa Woon

*Seon Ji’s Sister – Hwang Bo Ra

*Detective Lee Seong Rok – Tae Hang Ho

*Wang Wei – Lee Joong Ok

*Tae Kyun – Ahn Se Ha

7 වන (13-14) කොටසින් හමුවෙමු..

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. supiri ithuru sub tikath ikmanata denna

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login