The title of the page

Mr.Queen (2020) E06 Sinhala Subtitle | මිස්ටර් ක්වීන් | සිංහල උපසිරැසි සමඟ

නම: Mr. Queen/ No Touch Princess/ Queen Cheorin
Hangul: 철인왕후
අධ්‍යක්ෂක : Yun Seong-Sik
පිටපත: Park Kye-Ok, Choi A-Il
විකාශය වන නාලිකාව: tvN
කොටස් ගණන:20
විකාශනය ආරම්භය:2020 දෙසැම්බර් 12

කතාව……….
වර්තමානයේ, ජන්ග් බොන්ග් හ්වාන් කියන්නේ, President’s Blue House හී සේවය කරන සූපවේදියෙක්..
ඔහුගේ ආත්මය එක් දවසක ජෝසන් රජ සමයේ සිටින රැජිනක් වන කිම් සෝ යොන්ගේ ශරීරය තුලට ඇතුළු වෙනවා.
ඔන්න ඔය මූලික කතාව පාදක කරගෙන තමා කතාව ගලාගෙන යන්නේ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

12 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    අම්මෝ ඒක…බොහොම ස්තුතියි සබ් එකට….
    කලින් කතා වගේ මේ කතාවත් පරක්කු නොකර සබ් කරන්න බලන්න…
    මොකද ඔයා සබ් කරන කතා ෆට්ට…ඒත් සබ් එක පරක්කුයි…කතාවේ රසය නැතුව යනවා..
    කොහොම හරි තමන්ගේ කාලය වැය කරලා අපි වෙනුවෙන් කරන කැප කිරිම බොහොම අගෙයි…ආදරෙයි

  2. niyamayi.oyatha godak isthuthie

  3. තෑන්ක් යූ සෝ මච් අක්කා…❤️❤️❤️ ඊලග ඒවත් ඉකමනට ඕනී…. fb එකේ වද දෙනවට සොරී ඈ….🤭🤭🤭🤭

  4. Thank you cineru

  5. Thank you cineru ❤️

  6. උපසිරසියට ස්තුති සහෝදරි සුබ අලුත් අවුරුද්දක් වේවා සිනේරූ හෑමෝටම

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  8. Thanks sub ekata jaya wewa

  9. Episode 7 , 8 sub dennkoooo plessssssssssssss

  10. Visu Rajapaksha
    Cineru Family Member

    Thank you Amanda akke!
    srt or idx option eka niyamai!

  11. Sub ekata thanx

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login