The title of the page

Mr. Queen (2020) E07 Sinhala Subtitle | මිස්ටර් ක්වින් | සිංහල උපසිරැසි සමඟ

නම : Mr. Queen/ No Touch Princess/ Queen Cheorin 
Hangul: 철인왕후
අධ්‍යක්ෂක : Yun Seong-Sik
පිටපත: Park Kye-Ok, Choi A-Il
විකාශය වන නාලිකාව: tvN
කොටස් ගණන:20
විකාශනය ආරම්භය:2020 දෙසැම්බර් 12
කතාව……….
වර්තමානයේ, ජන්ග් බොන්ග් හ්වාන් කියන්නේ, President’s Blue House හී සේවය කරන සූපවේදියෙක්..
ඔහුගේ ආත්මය එක් දවසක ජෝසන් රජ සමයේ සිටින රැජිනක් වන කිම් සෝ යොන්ගේ ශරීරය තුලට ඇතුළු වෙනවා.
ඔන්න ඔය මූලික කතාව පාදක කරගෙන තමා කතාව ගලාගෙන යන්නේ.
මන් තරමක් කාර්‍ය බහුල වෙලා ඉන්න හින්දා ඊලග ඉදිරි කතාව මාත් එක්ක එකතු වෙලා කරගෙන යන්න අපේ සුදී සහෝදරිය එකතු උනා.
එයාටත් ස්තූතියි කියන්නම ඕනේ….
ඉතින් CINERU වෙබ් අඩවිය වෙනුවෙන් මන් කරන 50 වන උපසිරැසිය තමා මේ.
මේ වෙනකම් මට මෙ වැඩ කටයුතු කරන්න උදව් උපකාර කරපු හැමදෙනාටම ස්තූතියි කරන්න ඕනේ…
විශේෂයෙන්ම CINERU කණ්ඩායමේ සියළු දෙනාටම වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝගෙම අදහස් අගය කිරිම වලටත් ස්තූතියි.
ඉතින් තව දුරටත් CINERU එක්කම රැදිලා ඉන්න කියලා ඔයාලා හැමෝටම කියනවා 
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

19 comments

  1. sub ekt THANKYOUUUUUUUU

  2. අම්මෝ තෑන්ක්ස් අක්කා සබ් එක දැම්මට…❤️❤️❤️ ඊලග එක දානකන් බලන් ඉන්නවා…😊😊😊

  3. Thankzzz 😍😍😍

  4. Ikmanatama SUB dunnata thank you very much

  5. 50 වැනි උපසිරැසියට සුබ පැතුම් අක්කෙ..දිගටම සබ් දෙමු ❤

  6. Sahan Sulakkhana Subasinghe

    50 weni sub ekata suba pathum sahodaraiya

  7. 50 කඩයිමට හදවතින්ම සුබපැතුම්…ජයවේවා…!

  8. පනස්වෙනි උපසිරැසියට සුබ පැතුම්.දිගටම කරගෙන යමු..

  9. Harshi Gangodawilage

    suba pathum obata. ikamanin episode 8 ekatath subtitles denna. thank you so much

  10. Thank you & congratulations for your 50th sub !!!

  11. උපසිරැසියට ස්තූතියි

  12. Sudishni Jaasinghe
    Cineru Family Member

  13. 50 වෙනි උපසිරැසියට සුබ පැතුම්!! MR. Queen ඉක්මනට දෙනවට ඔයාට ගොඩක් පින්!

  14. Meka ikmanata dennako ❤️😁 thanks aub ekata ❤️

  15. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට….. 50වෙනි සබ් එකට සුබ පැතුම්

  16. Priyashan Jayarathna
    Cineru Family Member

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම් අක්කෙ 😍
    ඉක්මන්ටම 100 ත් ගහමු 😀
    සබ් එකටත් බොහොම ස්තූතියි 😋

  17. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම බොහොම ස්තුතියි සබ් එකට..අනිත් එකත් ඉක්මනට දෙන්න…
    සබ් 50 😍

  18. Sub ekata thanx

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login