The title of the page
Witch Yoo Hee (2007) E01 Sinhala Subtitles
Witch Yoo Hee (2007) E01 Sinhala Subtitles
6.9
89

Witch Yoo Hee (2007) E01 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ

Drama: Witch Ma / Yu-hee, the Witch
Revised romanization: Manyeo Yu-hee
Hangul: 마녀유희
Director: Ki-sang Jeon
Writer:
Network: SBS
Episodes: 16
Release Date: March 21 – May 10, 2007
Runtime: Wed. & Thurs. 21:55
Language: Korean
Country: South Korea  

Ratings: 6.9/10

ප්‍රධාන චරිත

Han Ga In මෙහි ප්‍රධාන චරිතය වන Ma Yoo Hee ලෙස රංගනයෙන් දායක වන අතර ඇය 2012දී රංගනය දැක්වු Moon Embracing the Sun කතාව මෑතකදී ඉතා ජනප්‍රිය වුනා.  Jae Hee රංගනයෙන් ඒක්වන්නේ Chae Moo Ryo ng ලෙසටයි. 2019දි Blessing of the Seaරංගනයට දායක වුනා.

2007 දී   Mar 21, 2007 – May 10, 2007 කාලය තුල විකාශනය වුන මෙම කතාව කොටස් 16ක් විකාශය කෙරුනා. රේටින්ග්ස් 6.9/10ක්.

කතාවෙ මූලික චරිතය ගත්තොත් නම් නපුරු මෛත්‍රී හොදයි කියලා හිතෙයි. මොකද ඒ් තරම්ම නපුරුයි. ඇය වෙළද දැන්වීම් ආයතනයක අධ්‍යක්ෂක වරියක්. ඇයගේ සීයාගේ උරුමකම්ද ඇයටමයි. මායාකාරී ලෙස හදුන්වන ඇයට මූ රොන්ග් ව මුලින්ම හම්බෙන්නේ නම් ඇය මනමාලයෙකු බලන්න ගියහම.

ඇවිල්ලා හිටියේ  මූ රොන්ග්.මූ රොන්ග් වෛද්‍ය ශිෂ්‍යයෙක් වුනත් ඒ් අම්මාගේ බල පෑමට මිසක් ඔහුගේ ආසාව නම් චෙෆ් කෙනෙක් වෙන්න තාත්තා වගේම. මූ රොන්ග් වුනත් මා යූ හී ව බලන්න ගියත් ඇත්තටම කොල්ලො යු හීට කැමති නෑ. පාට් ටයිම් ජොබ් එකක් හැටියට තමයි යන්නේ.ඒ හමුවෙන් පස්සේ මා යූ හී අනතුරක් වෙනවා. ඒ මූ රොන්ගේ ස්කූටරේ. ලොකූ අනතුරක් නොවුනත් වාහනේ හදන්න ලොකු ගානක් යනවා. ඒ්කට ගෙවන්න අන්තිමටම මූ රොන්ග් මාසයක කාලෙකට යූ හීගේ ගෙදර හවුස් කීපර් වෙනවා. ඒකෙන් මූ රොන්ග්ට වාසි ගොඩාක් ලැබෙනවා.මම ආසාවෙන් බලපු කතාවක්. ස්මාට් පෝන් නැති කාලේ කතාවක්. බලන්න බලන්න ආසා හිතෙන පරණ වුනත් ලස්සන කතාවක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

8 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. thanx sub ekata.download link tiyenavada?

  3. Thank you❤ ඔක්කොම episodes වලට sub දෙන්න හොදේ🤗

  4. akke, oyata puluwan da romantic doctor teacher kim season 1 eka sub karanna .plz karanna ko.

  5. Thanks Sub Ekata
    lassanai kathawa. Digatama Kathawa denna
    hodata karanna
    subapathum

  6. Thank you Sub Ekata
    lassanai kathawa
    ikmanta ithuru sub denna

  7. Thank you Sub Ekata
    Lassanai Kathawa
    Ithuru tikath Ikmanta
    danna
    jayawewa

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login