The title of the page
Witch Yoo Hee (2007) E02 Sinhala Subtitles
Witch Yoo Hee (2007) E02 Sinhala Subtitles
6.9
89

Witch Yoo Hee (2007) E02 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ

චේ මූ රොන්ග් මෙඩිකල් කොලේජ් ඒකෙන් අයින් වුනා කියලා අම්මා දැන ගන්නවා. හෙන විජ්ජුම්බරයයි ගෙදර. ඒ් අස්සේ මල්ලිත් ගෑණියෙක් ගේනවා.දැන් මූ රොන්ට ගෙදර ඉන්න තැනකුත් නෑ. මා යූ හීට ලොකු අභියෝගයක් ඒනවා යාළුවන්ගෙන්. එයා බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයා ගන්න ලොකූ උත්සහයක් ගන්නවා.

මා යූ හී මාර විදියට වෙනස් වෙනවා. මූ රොන්ග් ඇමෙරිකා යන්න ගෙදරින් යනවා. බලද්දි කතාව හිනහත් යනවා. කරන වැඩ වලට. කතාව බැලුවම තේරෙයි මොකද වෙන්නේ කියලා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

4 comments

  1. Sis, The World of the Married ඉතිරි episodes දෙන්නේ නැද්ද? මේ කතාව දැන් දෙන්නේ?????

    • Inoka Sanjeewani Kamari

      දෙනවා… දෙනවා… ඒකෙත් තව පොඩ්ඩයි .ියෙන්නේ. වෙලාව එක්ක සටන් කරමින් වැඩේ කරන් යනවා.

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login