Witch Yoo Hee (2007) E03 Sinhala Subtitles
Witch Yoo Hee (2007) E03 Sinhala Subtitles
6.9
89%

Witch Yoo Hee (2007) E03 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ

චේ මූ රොන්ග් මා යූ හීව වෙනස් කරන්න ඩීල් එකක් දානවානේ. ඒ් වුනාට පොඩ්ඩ එහෙ මෙහෙ යන්න බෑ. එළවන්නමයි හදන්නේ. කොහොම වුනත්  මූ රොන්ග් ගොඩාක් සාර්ථකයි. යූ හී ටික ටික වෙනස් වෙනවා. ගිය සතියේ යූ හී ගැන නොදැන හිටි දෙයක් එළි වෙනවනේ. ඒ පා රන්.. එයාගේ වැඩත් කරන්න වෙනවා මූ රොනග්ට.

ඇත්තටම ඒකට නම් යූ හී බැගෑ පත් වෙලා ඉල්ලනවා. කොහොම වුනත් ඉගෙන ගන්න ඇමෙරිකා ගිය මූ රොනග්ගේ වැඩේ ටිකක් ලීක් වෙනවා. හිනා වෙන්නත් පුළුවන් ටිකක්..

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
Download|150

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


48
Total Subtitles

2 comments

  1. ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  2. තෑන්ක්ස් සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *