The title of the page
Witch Yoo Hee (2007) E03 Sinhala Subtitles
Witch Yoo Hee (2007) E03 Sinhala Subtitles
6.9
89

Witch Yoo Hee (2007) E03 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ

චේ මූ රොන්ග් මා යූ හීව වෙනස් කරන්න ඩීල් එකක් දානවානේ. ඒ් වුනාට පොඩ්ඩ එහෙ මෙහෙ යන්න බෑ. එළවන්නමයි හදන්නේ. කොහොම වුනත්  මූ රොන්ග් ගොඩාක් සාර්ථකයි. යූ හී ටික ටික වෙනස් වෙනවා. ගිය සතියේ යූ හී ගැන නොදැන හිටි දෙයක් එළි වෙනවනේ. ඒ පා රන්.. එයාගේ වැඩත් කරන්න වෙනවා මූ රොනග්ට.

ඇත්තටම ඒකට නම් යූ හී බැගෑ පත් වෙලා ඉල්ලනවා. කොහොම වුනත් ඉගෙන ගන්න ඇමෙරිකා ගිය මූ රොනග්ගේ වැඩේ ටිකක් ලීක් වෙනවා. හිනා වෙන්නත් පුළුවන් ටිකක්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

3 comments

  1. ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login