Witch Yoo Hee (2007) E04 Sinhala Subtitles
Witch Yoo Hee (2007) E04 Sinhala Subtitles
6.9
89%

Witch Yoo Hee (2007) E04 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ

මූ රෙයෙන්ග්ට මින් ෂිගේ අපන් දින පාටියට යන්න බැරි වෙනවා. ඒ්ත් ඒ්ක මූ රොන්ග් ගේ අම්මා ට නම් ඒ්ක අමතක වෙන් නෑ. ඒයා මින් ෂිට පාටියක් දෙනවා. චේ මූ රොන්ග් මින් ෂිට නොකිව්ව රහසක් එළියට එනවා. අන්තිමටම ආයෙත් තනි වුනා කියලා යූ හීට හිතෙනවා. චේ මූ රොන්ග් යූ හීට සේවය කරන්න බැදිලා ඉන්නවා. සොංග් හුවා ඇතිතටම සහෝදරයට ආදරෙයි. වැඩේ කන්නේ නම් එයාගේ පවුල තමයි.

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
Download|61

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


25
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හරිම ලස්සන කථාවක් අපේ ගෙදර හැමෝම බලනවා බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *