මූ රෙයෙන්ග්ට මින් ෂිගේ අපන් දින පාටියට යන්න බැරි වෙනවා. ඒ්ත් ඒ්ක මූ රොන්ග් ගේ අම්මා ට නම් ඒ්ක අමතක වෙන් නෑ. ඒයා මින් ෂිට පාටියක් දෙනවා. චේ මූ රොන්ග් මින් ෂිට නොකිව්ව රහසක් එළියට එනවා. අන්තිමටම ආයෙත් තනි වුනා කියලා යූ හීට හිතෙනවා. චේ මූ රොන්ග් යූ හීට සේවය කරන්න බැදිලා ඉන්නවා. සොංග් හුවා ඇතිතටම සහෝදරයට ආදරෙයි. වැඩේ කන්නේ නම් එයාගේ පවුල තමයි.
Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

ඉනෝකා සංජීවනි කුමාරි
November 9, 2020
25
Total Subtitles
තෑන්ක්ස් සබ් එකට
මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හරිම ලස්සන කථාවක් අපේ ගෙදර හැමෝම බලනවා බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .