Witch Yoo Hee (2007) E05 Sinhala Subtitles
Witch Yoo Hee (2007) E05 Sinhala Subtitles
6.9
89

Witch Yoo Hee (2007) E05 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ

(Witch Yoo Hee (2007) E05 Sinhala Sub) පහුගිය කොටසෙදි නම් අම්මට මාට්ටු වුනානේ  මූ රෙයන්ගේ බොරුව. කොහොම හරි අන්තිමටම අපහු යූ හී ගේ ගෙදර වැඩට මූ රෙයන්ග් යනවා. මං හිතන්නේ ඒකට ගොඩාක් කැමති මූ රෙයෙන්ග්.

එයාට ඕනේ කෑම හදන්න එහෙම කිසිම අවුලක් නැතුව කරන්න පුළුවන්නේ. මෙදා පාර නම් යූ හීට එපාම වෙන වැඩක් කරනවා මූ රෙයන්ග්, වැඩේ කියන්නේ ඒකට චෙෆ් ජොනීත් ෆුල් සපෝට් එක දෙනවා. යූ හීත් අයිස් කැටයක් වගේ. එයා ආදරේ කරන්න කැමති කෙනා ගැන ෂොට් එකක් දාලා කියවනවා. මේ දෙන්නගේ සුන්දර වලි ටිකක් බලන්න පුළුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |201|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


112
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. සබ් එකට බොහොම ස්තූතියි …ඉතුරු ටිකත් ඉක්මන්ට දෙයි කියලා බලාපොරොත්තු වෙනවා

  3. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *