The title of the page
Do Do Sol Sol La La Sol (2020) E06 Sinhala Subtitles
Do Do Sol Sol La La Sol (2020) E06 Sinhala Subtitles
7.4
97

Do Do Sol Sol La La Sol (2020) E06 Sinhala Subtitles | රැවටීම | සිංහල උපසිරැසි සමඟ

“අපි මීට කළින් හමුවෙලා තියෙනවද​?”

  • ජූන්ව මුණගැහුණු දවසේ ඉඳලා දොස්තර චාට තිබුණු ගැටලුවක් තමයි ඒ? ඒ දෙන්නා එහෙම මුණගැහුණේ කොහොමද කියලා 05 වෙනි කොටසේ පසු දසුනෙන් ඔයාලට බලාගන්න පුලුවන් වෙන්න ඇතිනේ. ඒ කොටස අවසානයේදි කොහොමත් දොස්තර චා, ජූන් ගේ පවුලෙ විස්තර ගැන අහම්බෙන් වගේ දැනගන්නවා. මේ විස්තරත් එක්ක දොස්තර චා ජූන් ගැන ගන්න තීරණය මොනවගේ වේවිද කියලා අපි මේ කොටසෙන් බලමු.
  • කලින් කොටස්වල රා-රා පස්සෙන් එන අබිරහස් සහගත පුද්ගලයා මේ කොටසෙදි රා-රාට මුහුණට මුහුණ මුණ ගැහෙනවා. ඔහුගේ නමක් හෝ එහෙම එන්න හේතුවක් තවමත් අපිට දැන ගන්න ලැබුණේ නෑ.
  • ජූන් පසු පසින් එන ඔහුගේ අම්මගේ කුලී මැරයො මේ කොටසෙදි යම්තම් පොටක් පාදගන්නවා.

මේ දේවල් තමයි විශේෂයෙන් මේ කොටසෙදි ඔයාලට බලාගන්න පුලුවන් වෙන්නෙ. ඒවත් එක්ක ජූන්ට පහුගිය සිදුවීම් මතක් වෙන හරියක් තියෙනවා. ඒකෙදි ඔයාලට බලාගන්න පුලුවන් වෙයි ජූන් මේ විදිහට ගෙදරින් පැනලා ආ හේතුව​. ඒ වගේම මේ දක්වා කතාව හරියටම තේරුණේ නැත්නම් මේ කොටස බලන එක වැදගත්. කොහොමහරි මේ කොටසෙදි රා-රා, ‘ඩෝඩෝසොල්සොල්ලාලාසොල්’ කියන පුද්ගලයා මුණ ගැහෙන්නත් යනවා.

එහෙනම්, ඔයාලා මේ උපසිරැසියත් එක්ක කතාව බලන්නකෝ.

ඊළඟ​ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

8 comments

  1. catch the ghost ekata sub dennako aiye

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Ane moorim school series ekata and Extraordinary you series ekata sub dennako. Please

    • උදිත ඩිල්‍ෂාන්
      Cineru Family Member

      බලමු, සිනේරු එකේ අපේ කවුරුහරි කෙනෙක් ඉස්සරහට ඒවට සබ් ගෙනෙයි.

  4. my strange hero ekat sub oniiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii plzzzzzzzzzzzz

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login