Do Do Sol Sol La La Sol (2020) E07 Sinhala Subtitles
Do Do Sol Sol La La Sol (2020) E07 Sinhala Subtitles
7.4
97%

Do Do Sol Sol La La Sol (2020) E07 Sinhala Subtitles | විශේෂිත කෙනා​ | සිංහල උපසිරැසි සමඟ

හත්වන කොටස​​
මේ කොටස සමහර චරිත හැඟුම් බර වෙන කොටසක්. සමහර අයගේ බලාපොරොත්තු කඩා වැටෙනවා. සමහර අය තමන්ගෙ පෞද්ගලික අභිලාෂයන් ඉෂ්ඨ කරගන්න මොන ක්‍රමයෙන් හෝ උත්සහා දරනවා. ඒ අතර නොවිසිඳුනු ගැටලු බොහොමයි. දැන් බලමු මේ කොටසෙන් බලාගන්න පුලුවන් වෙන​ විශේෂ සිදුවීම් ගැන​,

  • මෙතෙක් තිබුණු තුන් කොන් ප්‍රේමය එක අතකට බර වෙනවා අද කොටසෙන්. මොකද දොස්තර චා තමන්ගෙ ආදරය ගැන රා-රාට හැඟෙන්න සලස්වනවා. මේක රා-රා කොයි විදිහට බාර ගනිවිද කියන්න බෑ.
  • ජූන්ගේ අම්මගේ කුලී මැරයො ටිකෙන් ටික ඔහුට ලංවෙනවා.
  • රා-රා පසු පසින් එන අබිරහස් සහගත පුද්ගලයා ගැනත් යම් තරමක දෙයක් මේ කොටසෙන් බලාගන්න පුලුවන් වෙනවා.
  • කළින් කොටසෙදි කට්ටියම ඩෝඩෝසොල්සොල්ලාලාසොල් එනකම් බලාගෙන හිටියනේ, ඒකට මොකද වුණේ කියලත් මේ කොටසෙදි බලාගන්න පුලුවන් වෙනවා.

එහෙනම්, ඔයාලා මේ උපසිරැසියත් එක්ක කතාව බලන්නකෝ. ඊළඟ​ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

Due to copyright issues we do not provide any torrent links

download site
Download|344

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


25
Total Subtitles

6 comments

  1. catch the ghost ekata sub dennako aiye

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. ithuru tikath dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *