The title of the page
Do Do Sol Sol La La Sol (2020) E07 Sinhala Subtitles
Do Do Sol Sol La La Sol (2020) E07 Sinhala Subtitles
7.4
97

Do Do Sol Sol La La Sol (2020) E07 Sinhala Subtitles | විශේෂිත කෙනා​ | සිංහල උපසිරැසි සමඟ

හත්වන කොටස​​
මේ කොටස සමහර චරිත හැඟුම් බර වෙන කොටසක්. සමහර අයගේ බලාපොරොත්තු කඩා වැටෙනවා. සමහර අය තමන්ගෙ පෞද්ගලික අභිලාෂයන් ඉෂ්ඨ කරගන්න මොන ක්‍රමයෙන් හෝ උත්සහා දරනවා. ඒ අතර නොවිසිඳුනු ගැටලු බොහොමයි. දැන් බලමු මේ කොටසෙන් බලාගන්න පුලුවන් වෙන​ විශේෂ සිදුවීම් ගැන​,

  • මෙතෙක් තිබුණු තුන් කොන් ප්‍රේමය එක අතකට බර වෙනවා අද කොටසෙන්. මොකද දොස්තර චා තමන්ගෙ ආදරය ගැන රා-රාට හැඟෙන්න සලස්වනවා. මේක රා-රා කොයි විදිහට බාර ගනිවිද කියන්න බෑ.
  • ජූන්ගේ අම්මගේ කුලී මැරයො ටිකෙන් ටික ඔහුට ලංවෙනවා.
  • රා-රා පසු පසින් එන අබිරහස් සහගත පුද්ගලයා ගැනත් යම් තරමක දෙයක් මේ කොටසෙන් බලාගන්න පුලුවන් වෙනවා.
  • කළින් කොටසෙදි කට්ටියම ඩෝඩෝසොල්සොල්ලාලාසොල් එනකම් බලාගෙන හිටියනේ, ඒකට මොකද වුණේ කියලත් මේ කොටසෙදි බලාගන්න පුලුවන් වෙනවා.

එහෙනම්, ඔයාලා මේ උපසිරැසියත් එක්ක කතාව බලන්නකෝ. ඊළඟ​ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

7 comments

  1. catch the ghost ekata sub dennako aiye

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. ithuru tikath dennako

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login