7.4
97%

Do Do Sol Sol La La Sol (2020) E08 Sinhala Subtitles | ආදරයේ සතුට | සිංහල උපසිරැසි සමඟ

මේ කොටසෙදි කවුරුත් බලා හිටිය දේ සිද්ද වෙන්නයි යන්නෙ. ජූන් තමන්ගෙ ආදරය ගැන රා- රාට ප්‍රකාශ කරනවා. ඒකට රා-රාගෙ පිළිතුරු කොහොම එකක් වේවිද​?​

  • ජූන් ගෙ අතීත කතාවෙන්, රා-රාව සම්බන්ධ වෙන විදිහේ තවත් දෙයක් ගැන අපිට දැන ගන්න ලැබෙනවා.
  • ජූන්ගේ අම්මගේ කුලී මැරයො වෙනදටත් වඩා ජූන්ට ලංවෙනවා. ඔහුව අල්ලගන්න ඔන්න මෙන්න.
  • මැන්-බොක් එහෙමත් නැත්නම් සීයගෙ අතීතය ගැනත් මේ කොටසෙදි හෙළි වෙනවා.
  • කළින් කොටසෙදි ප්‍රතික්ෂේප වුණ හා-යියොන්ග් මේ කොටසෙදිත් උත්සහා කරන්නෙ ජූන් ගෙයි,

රා-රාගෙයි සම්බන්ධය බිඳින්නයි

එහෙනම්, ඔයාලා මේ උපසිරැසියත් එක්ක කතාව බලන්නකෝ.

ඊළඟ​ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

Due to copyright issues we do not provide any torrent links

download site
Download|189

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


23
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Run on කියන ඩ්‍රාමා එකට සබ් දෙන එක නතර කරලද අනේ ඒ ඩ්‍රාම එකට සබ් දෙන්නකෝ දැනට සබ් දීල තියෙන්නෙ එපි තුනකට විතරයි සබ් දීල තියෙන්නෙ 😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *