මේ කොටසෙදි කවුරුත් බලා හිටිය දේ සිද්ද වෙන්නයි යන්නෙ. ජූන් තමන්ගෙ ආදරය ගැන රා- රාට ප්‍රකාශ කරනවා. ඒකට රා-රාගෙ පිළිතුරු කොහොම එකක් වේවිද?
- ජූන් ගෙ අතීත කතාවෙන්, රා-රාව සම්බන්ධ වෙන විදිහේ තවත් දෙයක් ගැන අපිට දැන ගන්න ලැබෙනවා.
- ජූන්ගේ අම්මගේ කුලී මැරයො වෙනදටත් වඩා ජූන්ට ලංවෙනවා. ඔහුව අල්ලගන්න ඔන්න මෙන්න.
- මැන්-බොක් එහෙමත් නැත්නම් සීයගෙ අතීතය ගැනත් මේ කොටසෙදි හෙළි වෙනවා.
- කළින් කොටසෙදි ප්‍රතික්ෂේප වුණ හා-යියොන්ග් මේ කොටසෙදිත් උත්සහා කරන්නෙ ජූන් ගෙයි,
රා-රාගෙයි සම්බන්ධය බිඳින්නයි
එහෙනම්, ඔයාලා මේ උපසිරැසියත් එක්ක කතාව බලන්නකෝ.
ඊළඟ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

උදිත ඩිල්ෂාන්
January 24, 2021
23
Total Subtitles
තෑන්ක්ස් සහෝ
👍👍
Run on කියන ඩ්‍රාමා එකට සබ් දෙන එක නතර කරලද අනේ ඒ ඩ්‍රාම එකට සබ් දෙන්නකෝ දැනට සබ් දීල තියෙන්නෙ එපි තුනකට විතරයි සබ් දීල තියෙන්නෙ 😊