The title of the page
7.4
97

Do Do Sol Sol La La Sol (2020) E09 Sinhala Subtitles | ගිගුරුම් සහිත රාත්‍රිය​ | සිංහල උපසිරැසි සමඟ

නම​වන කොටස​​
මේ කොටසේ නම වගේම තමයි. මේක ගිගුරුම් සහිත රාත්‍රියක් වෙනවා.
දැන් ජූන් ආදරය ප්‍රකාෂ කරලා ඉවරයිනේ. රා-රාත් ජූන්ට කැමත්තෙන් ඉඳලා තියෙන්නෙ. ඒ නිසා ඉයුන්-සියොක්ට වුණා වගේ නෝන්ඩි වැඩක් ජූන්ට සිද්ද වුණේ නෑ. රා-රා, ජූන්ගෙ යෝජනාව පිළිගත්තා. ඊට පස්සෙ ඉස්සරහට මොකද වෙන්නෙ බලන්නයි අපි හදන්නෙ. ​

  • කිම් මැන්-බොක්ගෙ අතීතයේ වුණු තවත් කතාවක් මේ කොටසෙදි අපිට බලාගන්න පුලුවන්.
  • හා-යියෝන්ග්ටත් අන්තිමේදි වෙනතක් බලාගන්න වෙනවා.
  • රා-රාගෙ පියානෝ විද්‍යායතනය ජනප්‍රිය කරගන්න ඕන නිසා, ජායි-මින්ව පියානෝ තරඟයකට සූදානම් කළානේ. අද තමයි ඒ තරඟය තියෙන්නෙ. බලමු ජායි-මින්ට මොකද වෙන්නෙ කියලා.
  • තරඟය ඉවර වෙලා කට්ටියම ගෙවල් වල යද්දි තමයි රාත්‍රියේ ගිගුරුම සිද්ද වෙන්නෙ.
  • රා-රා පිටුපසින් එන අබිරහස් පුද්ගලයා කවුද කියන් එක ගැනත්, ඒකට හේතුවත් මේ කොටසෙන් හෙළි වෙනවා

එහෙනම්, ඔයාලා මේ උපසිරැසියත් එක්ක කතාව බලන්නකෝ. ඊළඟ​ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

8 comments

  1. dulara kanishka

    thxxxxxxxx

  2. Thanx sub ekata 😊

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  5. Dumindha dissanayke

    Ane episode 8 idan video download krnna bene

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login