Do Do Sol Sol La La Sol (2020) E10 Sinhala Subtitles
Do Do Sol Sol La La Sol (2020) E10 Sinhala Subtitles
7.4
97%

Do Do Sol Sol La La Sol (2020) E10 Sinhala Subtitles | ඔබ කවුද?​ | සිංහල උපසිරැසි සමඟ

දහ​​වන කොටස​​
ඔබ කවුද කියන ප්‍රශ්නය යොමු වෙන්නෙ ජූන්ටයි. ඔහුගේ පවුල් පසුබිම, අතීතය ගැන කිම් මහත්තයා සහ දොස්තර චා දැනටමත් දන්නවනේ. ඉතින් අනිත් අයත් මේ කොටසෙදි ඒ ගැන දැනගන්නයි යන්නෙ. ​

  • කළින් කොටසෙදි අන් ජුන්ග්-හෝ, රා-රාව පැහැර ගන්නවනේ. ඉතින් ඇය බේර ගන්නවද? ඒ කොහොමද? කවුද? යන දේවල් මේ කොටසෙන් බලාගන්න පුලුවන් වෙයි.
  • අධ්‍යක්ෂක චු, ජූන් ඉන්න තැන ගැන දැනගත්තත් ජූන්ගෙ අම්මට ඒ ගැන හෙළි කරන්න කළින් ඔහුව රෝහල් ගත කරනවනේ. ඔහු දැන් ජූන් ගැන කියන්නෙ කොහොමද? වෙනත් ක්‍රමයකින් ජූන් ගැන හෙළි වෙයිද​?

ඒ ඔක්කොම අස්සෙ රා-රා, ජූන් ගැන ඇත්ත දැනගත්තාම​ කොහොම හැසිරෙයිද​? ඒ ගැන මේ කොටසින් බලමු.​
එහෙනම්, ඔයාලා මේ උපසිරැසියත් එක්ක කතාව බලන්නකෝ. ඊළඟ​ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

Due to copyright issues we do not provide any torrent links

download site
Download|340

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


23
Total Subtitles

7 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Netflix පිස්සා

    සහෝදරයා මට ඉල්ලීමක් කරන්න තියෙනවා

  3. sub eka download wenne ne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *