The title of the page
Do Do Sol Sol La La Sol (2020) E10 Sinhala Subtitles
Do Do Sol Sol La La Sol (2020) E10 Sinhala Subtitles
7.4
97

Do Do Sol Sol La La Sol (2020) E10 Sinhala Subtitles | ඔබ කවුද?​ | සිංහල උපසිරැසි සමඟ

දහ​​වන කොටස​​
ඔබ කවුද කියන ප්‍රශ්නය යොමු වෙන්නෙ ජූන්ටයි. ඔහුගේ පවුල් පසුබිම, අතීතය ගැන කිම් මහත්තයා සහ දොස්තර චා දැනටමත් දන්නවනේ. ඉතින් අනිත් අයත් මේ කොටසෙදි ඒ ගැන දැනගන්නයි යන්නෙ. ​

  • කළින් කොටසෙදි අන් ජුන්ග්-හෝ, රා-රාව පැහැර ගන්නවනේ. ඉතින් ඇය බේර ගන්නවද? ඒ කොහොමද? කවුද? යන දේවල් මේ කොටසෙන් බලාගන්න පුලුවන් වෙයි.
  • අධ්‍යක්ෂක චු, ජූන් ඉන්න තැන ගැන දැනගත්තත් ජූන්ගෙ අම්මට ඒ ගැන හෙළි කරන්න කළින් ඔහුව රෝහල් ගත කරනවනේ. ඔහු දැන් ජූන් ගැන කියන්නෙ කොහොමද? වෙනත් ක්‍රමයකින් ජූන් ගැන හෙළි වෙයිද​?

ඒ ඔක්කොම අස්සෙ රා-රා, ජූන් ගැන ඇත්ත දැනගත්තාම​ කොහොම හැසිරෙයිද​? ඒ ගැන මේ කොටසින් බලමු.​
එහෙනම්, ඔයාලා මේ උපසිරැසියත් එක්ක කතාව බලන්නකෝ. ඊළඟ​ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

9 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Netflix පිස්සා

    සහෝදරයා මට ඉල්ලීමක් කරන්න තියෙනවා

  3. sub eka download wenne ne

  4. sub eka km player eke play wenne na

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login