The title of the page
Do Do Sol Sol La La Sol (2020) E11 Sinhala Subtitles
Do Do Sol Sol La La Sol (2020) E11 Sinhala Subtitles
7.4
97

Do Do Sol Sol La La Sol (2020) E11 Sinhala Subtitles | නැවත එක්වීම | සිංහල උපසිරැසි සමඟ

නැවත එක්වීම කිව්වහම ඔයාලටම තේරුම් යන්න ඇති මේ කියන්නෙ ජූන් සහ රා-රා ගැන කියලා. ඔව් ඒ දෙන්නා එකතු වෙනවා. ඒක කොහොමද වෙන්නෙ කියලා මේ කොටසෙන් බලන්න​. ​

  • අධ්‍යක්ෂක චුට අලුත් මෙහෙයුමක් තියෙනවා, ඒ සුක්-ජියෝන්ග්ගෙ හිත දිනාගන්න එකයි. මෙතන ඉඳන් ඉස්සරහට කොටස්වලදි අපිට ඒ උත්සහය ගැනත් බලාගන්න පුලුවන් වෙයි.
  • මැන්-බොක් මහත්තයගේ තවත් අතීත කතාවක් මේකෙදි බලාගන්න පුලුවන්.
  • රා-රාව මුණ ගැහෙන්න ඇයගේ පරණ මිතුරියකුත් එනවා. ඒකෙන් කතාවේ චරිත අතර මීට කළින් නොදැන හිටි සම්බන්ධයකුත් අනාවරණය වෙනවා.
  • ජූන් නැති හින්දා, රා-රා ඉන්නෙ සිත් වේදනාවෙන්නේ, මේක බලා ඉන්න බැරි වුණ හා-යියෝන්ග් සහ සියුන්ග්-ජි, ජූන්ව හොයාගෙන යනවා. ඔවුන්ගෙ උත්සහය සාර්ථක වෙයිද​? ඔවුන්ගෙ උදව්වෙන්ද ජූන් ආපහු එන්නෙ?

එහෙනම්, ඔයාලා මේ උපසිරැසියත් එක්ක කතාව බලන්නකෝ.ඊළඟ​ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login