Do Do Sol Sol La La Sol (2020) E11 Sinhala Subtitles
Do Do Sol Sol La La Sol (2020) E11 Sinhala Subtitles
7.4
97%

Do Do Sol Sol La La Sol (2020) E11 Sinhala Subtitles | නැවත එක්වීම | සිංහල උපසිරැසි සමඟ

නැවත එක්වීම කිව්වහම ඔයාලටම තේරුම් යන්න ඇති මේ කියන්නෙ ජූන් සහ රා-රා ගැන කියලා. ඔව් ඒ දෙන්නා එකතු වෙනවා. ඒක කොහොමද වෙන්නෙ කියලා මේ කොටසෙන් බලන්න​. ​

  • අධ්‍යක්ෂක චුට අලුත් මෙහෙයුමක් තියෙනවා, ඒ සුක්-ජියෝන්ග්ගෙ හිත දිනාගන්න එකයි. මෙතන ඉඳන් ඉස්සරහට කොටස්වලදි අපිට ඒ උත්සහය ගැනත් බලාගන්න පුලුවන් වෙයි.
  • මැන්-බොක් මහත්තයගේ තවත් අතීත කතාවක් මේකෙදි බලාගන්න පුලුවන්.
  • රා-රාව මුණ ගැහෙන්න ඇයගේ පරණ මිතුරියකුත් එනවා. ඒකෙන් කතාවේ චරිත අතර මීට කළින් නොදැන හිටි සම්බන්ධයකුත් අනාවරණය වෙනවා.
  • ජූන් නැති හින්දා, රා-රා ඉන්නෙ සිත් වේදනාවෙන්නේ, මේක බලා ඉන්න බැරි වුණ හා-යියෝන්ග් සහ සියුන්ග්-ජි, ජූන්ව හොයාගෙන යනවා. ඔවුන්ගෙ උත්සහය සාර්ථක වෙයිද​? ඔවුන්ගෙ උදව්වෙන්ද ජූන් ආපහු එන්නෙ?

එහෙනම්, ඔයාලා මේ උපසිරැසියත් එක්ක කතාව බලන්නකෝ.ඊළඟ​ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

Due to copyright issues we do not provide any torrent links

download site
Download|163

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


23
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *