Do Do Sol Sol La La Sol (2020) E12 Sinhala Sub
Do Do Sol Sol La La Sol (2020) E12 Sinhala Sub
7.4
97%

Do Do Sol Sol La La Sol (2020) E12 Sinhala Subtitles | විවාහ උත්සවය​ | සිංහල උපසිරැසි සමඟ

විවාහ උත්සවය කාගෙ වෙන්න පුලුවන්ද​? ඒ ගැන දැන ගන්න නම් මේ කොටස බලන්නම වෙනවා.​

නැවත එක්වීම කිව්වහම ඔයාලටම තේරුම් යන්න ඇති මේ කියන්නෙ ජූන් සහ රා-රා ගැන කියලා. ඔව් ඒ දෙන්නා එකතු වෙනවා. ඒක කොහොමද වෙන්නෙ කියලා මේ කොටසෙන් බලන්න​. ​

  • අධ්‍යක්ෂක චුට අලුත් මෙහෙයුමක් තියෙනවා, ඒ සුක්-ජියෝන්ග්ගෙ හිත දිනාගන්න එකයි. මෙතන ඉඳන් ඉස්සරහට කොටස්වලදි අපිට ඒ උත්සහය ගැනත් බලාගන්න පුලුවන් වෙයි.
  • මැන්-බොක් මහත්තයගේ තවත් අතීත කතාවක් මේකෙදි බලාගන්න පුලුවන්
  • රා-රාව මුණ ගැහෙන්න ඇයගේ පරණ මිතුරියකුත් එනවා. ඒකෙන් කතාවේ චරිත අතර මීට කළින් නොදැන හිටි සම්බන්ධයකුත් අනාවරණය වෙනවා.
  • ජූන් නැති හින්දා, රා-රා ඉන්නෙ සිත් වේදනාවෙන්නේ, මේක බලා ඉන්න බැරි වුණ හා-යියෝන්ග් සහ සියුන්ග්-ජි, ජූන්ව හොයාගෙන යනවා. ඔවුන්ගෙ උත්සහය සාර්ථක වෙයිද​? ඔවුන්ගෙ උදව්වෙන්ද ජූන් ආපහු එන්නෙ?

Due to copyright issues we do not provide any torrent links

download site
Download|147

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


23
Total Subtitles

7 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Thanks.. lassana kathawak… ithuru tikath ikmanin dennooooo…. oyata suba pathanawa oyage hama wadakma sarthaka wenna kiyala… thawath lassana korean drama ekakata sub denna hode meka iwara unama…

  3. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍 ස්තුතියි Ashi. අනිත් ටිකත් ඉක්මණටම දෙන්නම්. අනිවා හොඳ කොරියන් ඩ්‍රාමා එකක් සෙට් වුණොත් සබ් ගහලා දෙන්නම්.

  4. Dili me sare tikak late neda… e moko aaaa?

  5. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍 ඔව් Ashi, මේ දවස්වල​ සයිට් එකේ පොඩි අප්ඩේට් ටිකක් යනවා. ඒ නිසා ටිකක් පරක්කු වෙයි. 16 ම සබ් ගහලා දීලා තියෙන්නෙ. ඉක්මණින් දේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *