The title of the page
Witch Yoo Hee (2007) E08 Sinhala Subtitles
Witch Yoo Hee (2007) E08 Sinhala Subtitles
6.9
89

Witch Yoo Hee (2007) E08 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ

Yoo Hee ආයෙත් පරණ කෙනාම වුනා. ඒ නපුරු මායා කාරී. එයාම ඒක පිළිගන්නවා. ඒ වගේම එයා කොච්චර රණ්ඩු කලත් තමන් වැඩ කරන තැන අය එක්ක, එයාලාගේ අදහස් ගොඩාක් එයා ගන්නවා. ඒවායෙන්ම එයාලට විහිළු කරනවා. ඒවා විහිළු හැටියට තේරෙන්නේ නෑ. එයා නපුරු මායා කාරී නිසා. එයා ආයෙත් කඩන් වැටෙන්නේ එයාගේ ප්‍රථම ආදරේ නිසා කියලා මූ රොන්ග්ට මාර අවුල්. ඔය අතර යූ හී ගැන අදහසින් ඉන්න ජොනිට හොඳ අවස්ථාවක් සෙට් කරනවා මූ රොන්ග්.

ඒත් ඒ වෙනකොට තමන් ආදරේ කරන්නේ කාටද කියලා කෙලින්ම එයාගේ තාත්තට කියනවා යූ හී. ඒ අත්දැකිම විඳින්නත් එයා ආදරේ කරණ කෙනාගෙන් කෙටි කාලයක් තුළ ඉල්ලනවා. ඉතිං යූ හී වෙනස් වෙයිද? සේ මයාට මූ රයොන්ග් ඇත්තටම ආදරෙයිද? ඇත්තටම ආදරේ කරණ කෙනා ලඟම ඉඳිද්දි අපටත් සමහර වෙලාවට අඳුන ගන්න බැරි වෙනවා. ආදර කතා එහෙමයි. යූ හී කතාවෙත් මං දැකපු සොඳුරු තැන් ගොඩාක් මේ කතාවෙ මේ කොටසේ තියෙනවා.  

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login