The title of the page
Witch Yoo Hee (2007) E09 Sinhala Sub
Witch Yoo Hee (2007) E09 Sinhala Sub
6.9
89

Witch Yoo Hee (2007) E09 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ

යූ හීට ව්‍යාපාර පැත්තෙන් ලොකු බලපෑමක් වෙනවා. මොකද කරන ඒවා සාර්ථක වෙන්නේ නෑ. යූ හීට තදින්ම කියා සියිනවා ආයතන ප්‍රධානියෙක් මුලින්ම ආදරේ කරන්න ඉගෙන ගන්න කියලා. යූ හී ආදරේ කලත් යූ හීට ඕනේ ආදරේ කාගෙන්වත් ලැබෙන්නේ නෑ. ඒක හොඳටම දන්නේ මූරයොන්ග්. ඒකයි හැම වෙලේම යූ හිට ගැලපෙන කෙනෙක් හොයා දෙන්න හදන්නේ. අපූරු යෝජනාව එන්නේ, යූ හීට තාත්තගෙන් දිගින් දිගටම කරදර එද්දි. එයා කියනවා මූ රයොන්ග්ට ආදරෙයි කියලා. කිසිම හැඟීමක් කාටවත් නොදෙන යූ හී ඒක නම් බොරුවටම කිව්වා කියලා මං හිතන්නේ නෑ. මොකද එයාගේ ගෙදර වැඩට එන කිසිම කෙනෙක් සතුයක් වත් එක දිගට ඉඳලා නෑ.

මීට කලින්. කොහොම වුනත් ආරම්භයට කලින් යූ හී කියනවා සේ මිංට හැම දේම පැහැදිලි කරලා කියන්න. එයාට වරදවා වටහා ගන්න ඉඩ තියන්න එපා කියලා. මූ රයොන්ට ඒ ගැන උනන්දුවක් තිබ්බේ නෑ. මේ හේතුවෙන් මූ රයොන්ග්ට ගොඩාක් කරදර එනවා.  යූ හී ඒ හැම තැනදිම තව තවත් මූ රයොන්ග්ට ආදරේ වෙනවා කියලා හිතෙනවා. ඒ වගේම සේ මීංට දරන්න පුළුවන්ද වෙන දේවල් කියලා හිතෙනවා. සමහර දර්ශණ වලදි  මේ කතාවට උපරිම සාධාරණයක් ගෙනල්ලා තියෙනවා. ඇස් අහහකට ගන්න හිතෙන් නැ. ඊලඟ කොටසත් ඉක්මනට දෙන්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login