Pogaru 2021 Sinhala Sub
Pogaru 2021 Sinhala Sub
5.2

Pogaru (2021) Sinhala Subtitle | ආඩම්බරකාර මැරයා | සිංහල උපසිරැසි සමඟ

(Pogaru 2021 Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න අද අපි දෙන්න එක්ක එකතුවෙලා තවත් අපූරු කන්නඩ චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගන්වල අරගෙන ආවා.ඉතින් නිතර අපේ සයිට් එකත් එක්ක රැඳෙන අය දන්නවනෙ වැඩිය එලි පෙහෙලියට නොඑන කන්නඩ සිනමාවෙනුත් සුපිරිම ෆිල්ම් ඉන්දීය සිනමාවට එකතු වෙනව වගේම අපි ඒවට උපසිරැසි දෙනව කියල.

හරි එහෙනම් චිත්‍රපටය පැත්තට හැරෙමු.අනිත් ගොඩක් චිත්‍රපටි වගේ මේකත් කොරෝන නිසා 2021 පෙබරවාරි 19 තමයි තිරගත කිරීම ආරම්භ කලේ.Nanda Kishor ගේ අධ්‍යක්ශණයෙන් සහ රචනයෙන් , B.K Gangadhar ගේ නිශ්පාදනයෙන් තමයි මේ චිත්‍රපටිය නිමවෙන්නෙ. චිත්‍රපටය ප්‍රධාන භාෂා තුනකින් නිකුත් කෙරුනා.කන්නඩ ප්‍රධානව තෙලිඟු භාෂාවෙනුත් ..පසුව දමිළ භාෂාවෙන් හඬකවල.
චිත්‍රපටිය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 25 ක මුදලක් වියදම් දරා තිබෙන අතර ඒ සඳහා හොඳ පිලිතුරක් ලබා දෙමින් බොක්ස් ඔෆිස් හි පමණක් ඉන්දියානු රුපියල් කෝටි 51 ක ආදායමක් හිමි කරගනිමින් බ්ලොක්බස්ටර් වුන චිත්‍රපටියක් තමයි මේක.

ප්‍රධාන නලුවා විදියට රංගනයෙන් එක් වෙන්නෙ Dhruva Sarja විසින් වන අතර තෙලිඟු සිනමාව හරහා ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලබාගත් Rashmika Mandanna විසින්.ඉතින් ලංකාවෙත් රශ්මිකා වෙනුවෙන් රසික කැලක්ම එකතුවෙලා ඉන්න නිසා එයා වෙනුවෙන්ම මේ ෆිල්ම් එක බලන්න ඉන්න අයත් ගොඩක් ඉන්නව.ඉතින් මෙතන වැඩි අවදානයක් හිමිකරගන්නෙ ඇය.

කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් ශිවා කියන්නෙ මැරයෙක්.මෙයා පොඩි කාලෙ ඉදන්ම ආශ්‍රමයක හැදුන කෙනෙක් නිසා ආදරය , සෙනෙහස නොලැබුන කමින් තමා මේ විදියට හැදිල තියෙන්නෙ.නමුත් මෙයාගෙ අම්ම වෙන කෙනෙක්ව කසාඳ බැඳල ඉන්නෙ.ඉතින් ශිවාගෙ අරමුන තමා අම්මව ආයි තමන් ලගට ගන්න එක.ඉතින් එයාට පේන්නෙ අනිත් ඔක්කොම හතුරො වගේ.ගමේ අයටත් මෙයා හින්දා හැමදාමත් ඇති වෙන්නේ කරදර.ඔහොම යනකොට තමයි මෙයාට ගීතා කියන ගුරුවරිය හම්බවෙන්නෙ.

ඉතින් බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා..කොහොම හරි ෆිල්ම්  එකේ මුලින්ම නිකුත් වුණේ කන්නඩ ඔරිජිනල් පිටපත් වෙනුවට දමිළ හඬ මුසුවක්..ඉතින් ඒ පිටපතට තමයි අපි මේ සලරුව උපසිරැසි ගැන්නුවේ..ඉතින් කන්නඩ ඔරිජිනල් පිටපත් වලටත් මේ උපසිරැසිය ගැලපෙනවා..නමුත් යම් යම් වචන වල වෙනස්කම් තියෙන්න පුලුවන්..එහෙනම් තවත්  අපූරු චිත්‍රපටියක් ඔයාලගෙ රසවින්දනයට උපසිරැසි සමඟින් එකතු කරනව.අපි ගිහින් එන්නම් තවත් උපසිරැසියක් එක්ක ආයෙම හම්බවෙමු.

ඔබට ජය !

 

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් අංජුල උමේෂ් සොහොයුරාට සහ මදුෂාන් ප්‍රියංකර සොහොයුරාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |9410|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


223
Total Subtitles

13 comments

  1. Arawinda Sunimal

    thanks

  2. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් හැමෝටම

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Film link nedda

  6. Anjula Umesh
    Cineru Family Member

    වීඩියෝ පිටපත් කියන තැනින් ගන්න සහෝ..

  7. Meke copya telugu audio da tamil audio da

  8. Meke audio eka tamilda telugu da

    • Anjula Umesh
      Cineru Family Member

      tamil..ඒත් ආව කන්නඩ HQ Line Audio එකටත් සබ් සෙට්..තෙලිගු එකටත් බොහෝ දුරට සෙට් ඇති..

  9. Thanks bro sub ekta

  10. ෆිල්ම් එකේ කන්නඩ version එක තාම ඇවිල්ල නැද්ද

    • Anjula Umesh
      Cineru Family Member

      කන්නඩ HQ Line Audio ආවා..ඒත් ඒකේ සවුන්ඩ් පැහැදිලි නෑ..

  11. Kannada eke torrent link eka danna saho

Leave a Reply

Your email address will not be published. Required fields are marked *