The title of the page
Hotelier 2001 Sinhala Sub
Hotelier 2001 Sinhala Sub
7.4
90

Hotelier (2001) Complete Season Sinhala Subtitles | හෝටලයක් | සිංහල උපසිරැසි සමඟ

(Hotelier 2001 Sinhala Sub) මේ කතාව හෝටලයක් ගැන තියෙන කතාවක්.ප්‍රදාන චරිත වෙන්නෙ සුහ් ජින් යොන්ග්,හැන් ටේ ජූන්,ෂින් ඩොං-හියුක්(ෆ්‍රෑන්ක්) සහ කිම් යුන් හී.ඔයාල ගොඩක් කැමති සොන්ග් හයි-කියෝත් මේ කතාවෙ රගපානවා.මේකේ සිද්ද වෙන්නෙ හෝටල් සල්ලි වලට අරගෙන ඒව වෙන අයට විකුනන ප්‍රසිද්ද ව්‍යාපාරිකයෙක්(ෆ්‍රෑන්ක්) සෝල් හෝටලයත් එහෙම සල්ලි වලට ගන්න එන එක.ඒ ඇවිල්ලා ඒ හෝටලේම ගෑනු කෙනෙක්ට (සුහ් ජින් යොන්ග්) ආදරේ කරන එක.ඒත් ඒ ගෑනු කෙනාගෙ හොදම යාලුවා තමයි හෝටලේ ජෙනරල් මැනේජර් වෙලා ඉදල නොකරපු වැරැද්දකට ඒ රස්සාවෙන් අස් කරල ලාස් වේගාස් වල පොඩි රස්සාවක් කරං ඉන්න හැන් ටේ ජුන්.

එයත් ෆ්‍රෑන්ක් එහෙම නැත්නම් ඩොං-හියුක්ටත් කලින් ඉදන්ම ජින් යොන්ග්ට ආදරේ කරනව.එයාල දෙන්නටම හිතා ගන්න බෑ ඇයි එහෙම කරන්නෙ කියල.ඒ වගේම සුහ් ජින් යොන්ග්ටත් හිතා ගන්න බෑ ඒ දෙන්නගෙන්  කාවද තෝර ගන්න ඕන කියල.ඉතින් අපි බලමු ජින් යොන්ග් කාවද ඒ දෙන්නගෙන් තෝර ගන්නෙ කියල.ඒ වගේම එයාලට හැමදාටම එයාලගෙ පැත්තෙන් ඉන්න කෙනෙක්ව හම්බෙනවද කියල.මේක ටිකක් විතර පරන කතාවක්.සමහර විට ඔයාල බලලත් නැතුව ඇති.ඒ වගේම ගොඩක් හිනා වෙවී බලන්න පුලුවන් කතාවක්.මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.මං හිතනව මේක බලලා මට ඔයාලගෙ අදහස් එහෙම කියයි කියලා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂා සවන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂා සවන්දි

March 28, 2021


56
Total Subtitles

20 comments

  1. Thank you so much❤️ තවත් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න.

  2. පළමු උපසිරැසි ගැන්වීමටත් සුභ පැතුම්.😍❤️

  3. ඇත්තටම ඔයලා දෙන කොරියන් කථා හරිම ලස්සනයි .ඒ වගේම ඒ කථා අපේ ගෙදර හැමෝම බලනවා . කියන්න වචන නැහැ නියම වැඩක් .

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Netflix පිස්සා

    අනේ මේක Download කරාට Zip එක exact කරන්න බෑ, zip එකේ අවුලක්, වැඩ කරන link එකක් දෙන්නකො පුලුවන් නම්

    • samitha
      Cineru Family Member

      මන් දැන් බැලුවා එහෙම ප්‍රශ්නක් නම් ආවේ නැහැ මොකක්ද එන එරර් එක

  6. Netflix පිස්සා

    Exception found [ bad archive ] මෙහෙම වැටෙනවා extract කරද්දී මම දෙපාරක් download කලා දෙපාරම එහෙම උනා, link එකක් දෙන්න වෙන එකක්

  7. Netflix පිස්සා

    Download කරන්න පුළුවන්, Download කරාට පස්සේ zip එක extract කරන්න බෑ, exception found bad archive කියල වැටෙනවා, මම දවස් දෙකක් Download කලා දෙපාර්තමේන්තුව එහෙම උනා, help me please….

    • samitha
      Cineru Family Member

      දැන් චෙක් කරලා බලන්න ආයේ ෆයිල් එපා අප්ලෝඩ් කළා

  8. Netflix පිස්සා

    දැන් download කරොත් හරි යයිද sure neda ?? Ado feedback කරනවනේ පට්ට ඉක්මනට සුපිරිම හොදේ සිරාවටම

  9. Netflix පිස්සා

    Uptobox එකෙන් අවුලක් නෑ නේද ගත්තට? Ado feedback එක පට්ට speed හොදේ එලම එලම ගොඩක් පින්

  10. Netflix පිස්සා

    ආයේ download කලා ඒත් extract වෙන්නේ නෑ සහෝදරය, zip එකේ අවුලක් video එක download කරගන්න link එකක් දාන්න ලොකු උදව්වක්

    • samitha
      Cineru Family Member

      uptobox එකෙන් ගන්න සහෝ , එපි වෙන වෙනම ඕනේ නම් කියන්න වෙනම අප්ලෝඩ් කරලා දෙන්නම්, ඔයාට ප්‍රශ්නය තියෙන්නේ සබ් එකද නැත්නම් ඩවුන්ලෝඩ් ලින්ක්ද ?

  11. Netflix පිස්සා

    Episode video format එකකින් වෙන වෙනම upload කරන්න zip විදියට එපා සහෝ ලොකු උදව්වක්

    • samitha
      Cineru Family Member

      ඔහොම ඉන්න සහෝ මට විනාඩි 2 දෙන්න මන් වෙන වෙනම අප්ලෝඩ් කරන්නම්

    • samitha
      Cineru Family Member

      EPI BY EPI ගන්න ලින්ක් පුළුවන් දැන්

  12. Netflix පිස්සා

    හරි සහෝ කරදර නේද බන් ලොකු උදව්වක් හොදේ, මොන cloud storage එකකටද upload කරන්නේ uptobox ද??

    • samitha
      Cineru Family Member

      කරදරයක් නැහැ සහෝ uptobox එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ ගන්න පුළුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login