The title of the page
To All The Boys I’ve Loved Before: Always & Forever 2021 Sinhala Sub
To All The Boys I’ve Loved Before: Always & Forever 2021 Sinhala Sub
6.3
78
86

To All The Boys I’ve Loved Before: Always & Forever (2021) Sinhala Subtitle | මා පෙම් කළ පිරිමි ළමුන් හට ලියමි;හැම විටම..සදහටම | සිංහල උපසිරැසි සමඟ

(To All The Boys I’ve Loved Before: Always & Forever 2021 Sinhala Sub)

Overview

  • IMDb – 6.3/10
  • Rotten Tomatoes – 78%
  • Empire – 4/5
  • Language – English
  • Duration – 1h 55m
  • Directed by – Michael Fimognari

Jenny Han ගේ නිව් යෝර්ක් වැඩිම විකුණුමක් සහිත නවකතාව ඇසුරෙන්

 Cast & Crew

Lana Condor සහ Noah Centineo – Lara Jean සහ Peter ලෙස

   Jannel Parish – Margot ලෙස

Anna Cathcart- Kitty ලෙස

   John Corbett- Dr.Covey ලෙස 

   Sarayu Rao -Trina  ලෙස 

Ross Buttler සහ Madeleine Arthur – Trevor සහ Chris ලෙස

To all the boys I’ve loved before චිත්‍රපට මාලාවේ පළමු සහ දෙවන චිත්‍රපට ද්විත්වය මම මීට පෙර අරගෙන ආවා මතක ඇතිනේ..ඉතිං අද අරගෙන ආවේ 2021 පෙබරවාරි මාසයේ නිකුත් වුණ තුන්වන චිත්‍රපටය අරගෙනයි.ගොඩක් දෙනා මේක එනකම් මග බලාගෙන හිටිය බව මං දන්නවා.ටිකක් පහු වෙලා දෙන්න හිටියත් ඉක්මනටම දෙන්න තීරණය කළේ ඒ නිසයි.

දුකින් වුණත් මේ අරන් ආවේ මේ ලස්සන චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටය කියලා මතක් කරන්න වෙනවා.. Original Netflix චිත්‍රපටයක් වුණු මෙහි තවත් කොටස් එන බවක් නම් දැනුම් දීලා නෑ,මොකද මේ චිත්‍රපටයට පාදක වුණු නවකතාවත් කොටස් තුනකින් අවසන් වන නිසා.

මේ චිත්‍රපටයෙන්,

ලාරා ජීන් සහ පීටර් කොලේජ් යන්න ස්ටැන්ෆෝඩ් විශ්ව විද්‍යාලය තෝරගන්නවා,ඒ ලොකු සැලැස්මක් තියාගෙන..මොකද ගොඩක් උසස් පාසල් ආදර කතා කොලේජ් ගියාම අවසන් වෙලා යන සාමාන්‍ය සංසිද්දිය නිසා..එහෙත් දෙන්නටම ස්ටැන්ෆෝඩ් පිවිසෙන්න පුලුවන් වෙයිද,එයාලගේ අනාගත බලාපොරොත්තු මොන වගේද කියන එක ගැනත් සලකලා බලන්න වෙනවනේ…ඒත් මේ දෙන්නගේ ආදර කතාව අවසන් වෙලා යාවිද?නැද්ද? අපි බලමු…

මේ ප්‍රධාන මාතෘකාවට අමතරව කතාව මුලින්ම පටන් ගන්නේ කොරියාවේ සෝල් නුවර ඉදලා..ඔයාලා දන්නවනේ ලාරා ජීන් කොරියානු සම්භවයක් සහිත තරුණියක් බව,මොකද එයාගේ අම්මා කොරියානු ජාතිකයෙක් නමුත් තාත්තා අමෙරිකානුවෙක්.

ඒ වගේම උසස් පාසලේ අන්තිම චාරිකාව නිව් යෝර්ක් නගරයටයි මෙයාලව අරගෙන යන්නේ..මොවුන් අමෙරිකාවේ වුණත්,නිව් යෝර්ක් වලට බොහෝ දුර ප්‍රාන්තයක තමා ජීවත් වෙන්නේ,අපි කොළඹ යනවා වගේ එයාලට හරිම ලොකු දෙයක් තමා නිව් යෝර්ක් යන එක.කොළඹ නම් ළගින්වත් තියන්න බෑ ඉතිං..

ඉතිං චිත්‍රපටය රසවිදින්න ඔබ සැමට ආරාධනා කරනවා…

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

8 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Already watched….but I will watch again with sinhala sub…Thank You for sub sis…

  3. Thank you so much😍❤️ දෙනකන්මයි බලන් හිටියේ😍😍

  4. my pleasure

  5. thaknk you so much,I hope you’ll enjoy it!

  6. ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට!

  7. thank you so much dr… mn meka illala oyta msg demma…

  8. ow godak request labuna e nisamai ikmanata dunne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login